අං අවුළනවා(අංකෙළිය හා සම්බන්ධ වචනයකි) |
අං ආබරණ |
අංක |
අංකනය |
අංකෙළිය(එනමින් ඇති ජන ක්‍රීඩාව) |
අංකුලම(අඟින් කළ බඳුන) |
අංගණය (මිදුල) |
අංගනාව (කාන්තාව) |
අංගවිකල |
අංගාණි(වෙළඳ පොළ/කඩ වීදිය/මස් කඩය) |
අංගීරස |
අංගුලිමාල |
අංජන(අඳුන්) |
අං දළු |
අංශකය |
අංශු |
අකණලු(අකුණු එළිය) |
අකනිටාව(එනමින් ඇති බ්‍රහ්ම ලෝකය) |
අකර්මණ්‍ය |
අකරණ(නොකිරීම) |
අකලංක |
අක වැළ(නවගුණ වැළ/ජප මාලාව) |
අකාරණ |
අකාරණේ |
අකාරුණික |
අකාල මරණය |
අකාලික |
අකුණු (අකුණු) |
අකුණු සැර |
අකුල (අකුල්) |
අකුශල(සං)/අකුසල(පා.) |
අකුළනවා(අතී.කෘද.ඇකිළූ) |
අකුළා ගන්නවා |
අක්කපාණ |
අක්යාළ |
අක්ෂය |
අක්ෂර |
අක්ෂාංශය |
අක්ෂි |
අඛණ්ඩ |
අගමැතිනිය |
අගල (අගල්) |
අගුළු/අගුල් වැටෙනවා |
අග්ගලා |
අග්නි |
අග්න්‍යාශය |
අග්‍රගණ්‍ය |
අග්‍රඵලය |
අග්‍රස්ථ |
අග්‍රාණ්ඩුකාර |
අග්‍රාමාත්‍ය |
අඝෝර |
අඝෝෂ |
අඟණ(මිදුල) |
අඟන(ස්ත්‍රිය) |
අඟල (අඟල්) |
අඟුළ |
අඟුළුවා |
අචල |
අචේතනික |
අජටාකාශය |
අජීර්ණය |
අඥාත (අප්‍රකට) |
අඥාන (අනුවණ) |
අටමස්ථානය |
අටල්ල |
අටසාලිස්(හතළිස් අට) |
අටළොස (අහඅට) |
අටානු(අට+අනු) |
අට්ටාලය |
අඩදැණි |
අඩපණ |
අඩමාන |
අඩලය |
අඩාළ කරනවා/වෙනවා |
අඩිතාලම |
අණ(ආඥාව) |
අණකරය |
අණගුණ |
අණපනත් |
අණබෙරය |
අණසක |
අණාඥාව (අණ+ආඥාව) |
අණු- 1.සූක්ෂ්ම;ඉතා කුඩා 2.ගෞරවාර්ථ ප්‍රත්‍යයකි (පුත්+අණු) |
අණුක(අණු පිළීබඳ) |
අණූජීවියා |
අණුදක්නය |
අණුමාත්‍රය |
අණුව(කුඩා අංශුව) |
අණ්ඩ |
අණ්ඩකෝෂය |
අණ්ඩජ |
අණ්ඩරදෙමළ |
අණ්ඩාකාර |
අණ්වීක්ෂය |
අතකොළුව |
අතළොස්ස |
අතැඹුල |
අතිකාල |
අතික්‍රමණය |
අතිශය |
අතිශයෝක්තිය |
අතුණූබහන් |
අතුපැල |
අතුරණය(ඇතිරිල්ල) |
අතුරනවා-(අතී.කෘද.අතුළ) |
අතුල- 1.අසමාන 2. අත්ල(අතුල් පහර) |
අතුල්‍ය |
අතුල්ලනවා(අතී.කෘද.ඇතිල්ලූ) |
අතුළ(අතුරනවා.අතී.කෘද) |
අතොළු |
අත්ගුණය |
අත්තනගලු |
අත්තාණි කණු |
අත්තුක්කංසනය |
අත්පොළසන් දෙනවා |
අත්‍යන්ත |
අත්‍යලංකාර |
අත්‍යල්ප |
අත්‍යවශ්‍ය |
අත්‍යුත්කෘෂ්ට |
අත්‍යුත්තම |
අත්‍යුදාර |
අත්වැල (අත්වැල්) |
අත්සන(අත්සන්) |
අත්සුනු |
අත්හළ(අත්හරිනවා අතී.කෘද) |
අදාළ |
අදිටන(අදිටන්) |
අදියර |
අදිශ රාශිය |
අදෘශ්‍ය |
අදෘශ්‍යමාන |
අදෘෂ්ට මිත්‍ර |
අදෝෂ |
අද්භූත |
අද්‍යයතන (අද පවත්නා) |
අධම |
අධර 1.යටි 2.යටි තොල |
අධර්මිෂ්ඨ |
අධික |
අධිකරණය |
අධිකාරය |
අධිගෘහිත |
අධීනීතිඥ |
අධිපති |
අධිමානය |
අධියථාර්ථය |
අධිරාජ්‍යය |
අධිරෝපණය |
අධිලේඛන |
අධිශීතකරණය |
අධිශීල (සං.) /අධිසීල (පා) |
අධිෂ්ඨාන |
අධීක්ෂණය |
අධීශ්වර |
අධෛර්ය/අධෛර්‍ය/අධෛර්‍ය්‍ය |
අධෝමුඛ |
අධෝලිපිය |
අධෝහනුව |
අධ්‍යක්ෂ |
අධ්‍යක්ෂක |
අධ්‍යක්ෂණය |
අධ්‍යයනය |
අධ්‍යයනාංශය |
අධ්‍යාත්මය |
අධ්‍යාපන |
අධ්‍යාශය |
අධ්‍යාහාර |
අනංග,අනග |
අනගාරික |
අනගැමි |
අනතුර (උපද්‍රව) |
අනතුරු ව (ඉක්බිති ව) |
අනධ්‍යයන |
අනනවා |
අනනුකූල |
අනන්‍ය |
අනන්‍යතාව |
අනපේක්ෂ |
අනභිභවනීය |
අනභිමත |
අනභිමුඛ |
අනර්ඝ |
අනර්ථ |
අනල(ගින්න) |
අනලස,අනලස් |
අනවකාශ |
අනවද්‍ය (නිවැරදි) |
අනවධානය |
අනවශේෂ |
අනවශ්‍ය |
අන වින |
අනාකූල |
අනාචාර |
අනාථ |
අනාථභාවය |
අනාථාධාර |
අනාදිමත් |
අනාරක්ෂිත |
අනාර්ය/අනාර්‍ය/අනාර්‍ය්‍ය |
අනාවරණය |
අනාවෘත |
අනිනවා |
අනිමිෂ(සං)/අනිමිස (පා)ලෝචන |
අනිල-(සුළඟ) |
යඅනිල-(සුළඟ) |
අනිවාර්ය/අනිවාර්‍ය/අනිවාර්‍ය්‍ය |
අනිෂ්ට |
අනු-උපසර්ගයක්;(අනුනායක අනුයාත, අනුරාගය) |
අනුකරණය |
අනුකලනය |
අනුකූල |
අනුක්‍රමණය |
අනුක්‍රමණිකාව |
අනුගමනය |
අනුනායක |
අනුපස්ථිතිය (ඉදිරියෙහි නොවීම) |
අනුපිළිවෙළ |
අනුබද්ධ |
අනුභවය |
අනුභාව(සං)/ආනුභාව (පා) |
අනුභූතිය |
අනුමානය |
අනුමෙවෙනි |
අනුරූපණ |
අනුලෝම |
අනුල්ලංඝනය(උල්ලංඝනය නොකිරීම) |
අනුව (අනුකූල ව) |
අනුවණ |
අනුවර්තනය |
අනුවාදය |
අනුශාසනය |
අනුස්මරණ |
අනුස්මෘති |
අනූන |
අනෞචිත්‍යය |
අන්ත |
අන්තරාදායක |
අන්තර්ජාල |
අන්තර්ධාන |
අන්ධානුකරණය |
අන්නාසි |
අන්‍යෝන්‍ය |
අන්‍යෝන්‍යාධාර |
අන්වර්ථ |
අන්වීක්ෂණ (අනු+ඊක්ෂණ) |
අන්වේෂණය(සෙවීම) |
අඳුන |
අපකර්ෂණය |
අපකිරණය |
අපණ්ණක ජාතකය |
අපථ්‍ය |
අපදානය (ජීවිත කථාව) |
අපනයනය |
අපභ්‍රංශ, අපභ්‍රංස |
අපමණ |
අපරාධ |
අපරිණත |
අපරිමාණ |
අපල |
අපසරණය |
අපහරණය |
අපිච්ඡදය |
අපිළිවෙළ |
අපුල |
අපුල්ලනවා (අතී.කෘද. ඇපිල්ලූ) |
අපේක්ෂා |
අපොළනවා |
අප්‍රමාණ |
අප්‍රාණවාචී |
අප්‍රාණික |
අබරණ |
අබලන් |
අබලි |
අබිදහම |
අබිනික්මන |
අබිබවා |
අබිමන(අබිමන්) |
අබියස |
අබිරහස් |
අබිසරු |
අභයභූමිය |
අභව්‍ය |
අභාවප්‍රාප්ත |
අභිචාර |
අභිජාත |
අභිඥාලාභී |
අභිධර්මය |
අභිධානය |
අභිනන්දනය |
අභිනය |
අභිනව |
අභිනිෂ්ක්‍රමණය |
අභිප්‍රාය |
අභිප්‍රේරණ |
අභිභවනය |
අභිභවා/අබිබවා |
අභිමතාර්ථය |
අභිමානය |
අභිමුඛ |
අභියෝගය |
අභිරතිය |
අභිරමණිය |
අභිරුචිය |
අභිරූපණ |
අභිලාෂය |
අභිලේඛන |
අභිවර්ධනය |
අභිවෘද්ධිය |
අභිෂේකය |
අභිසරණය |
අභිසාරිකාව |
අභිස්තව |
අභීෂ්ට (අභි+ඉෂ්ට) |
අභූත චෝදනා |
අභේද්‍ය |
අභ්‍යවකාශය |
අභ්‍යුපගම |
අභ්‍යාසය |
අභ්‍යුදය |
අමද්‍යප |
අමනුෂ්‍ය |
අමරණීය |
අමර්ෂය |
අමාත්‍ය |
අමාත්‍යාංශය (අමාත්‍ය+අංශය) |
අමානුෂ |
අමිල |
අමිල |
අමිශ්‍ර |
අමුණ 1.මිණුම් ප්‍රමාණය 2.වේල්ල |
අමුණනවා(අතී.කෘද. ඇමුණූ) |
අමෘත |
අම්බලම |
අම්මණ්ඩි |
අයාලෙ |
අයියණ්ඩි |
අයිලය |
අරගලය |
අරණ |
අරණ්‍යවාසී |
අරබයා/අරභයා |
අරමුණ/අරමුණු |
අරඹනවා |
අරලිය |
අරළු |
අරිෂ්ටය |
අරුංගලය |
අරුණ |
අරුණලු(අරුණු+අලු) |
අරුණාලෝකය |
අරුණු නැඟෙනවා) |
අරුණෝදය |
අර්ණව(සාගරය) |
අර්ථකථනය |
අර්ථචර්යාව |
අර්ථාන්විත |
අර්ධ |
අර්බුදය |
අර්ශස් |
අලංකරණය |
අලකලංචිය |
අලජ්ජ |
අලවංගු (පෘතු. Alavanca) |
අලවනවා |
අලස |
අලළනවා(අතී.කෘද.ඇලළූ) |
අලළා |
අලාභය |
අලාමක |
අලාමුළා |
අලු(ආලෝකය) |
අලුකුත්තේරුවා(පෘතු. alcoviteiro) |
අලුගෝසුවා(පෘතු.algoz) |
අලුත්(නව;අභිනව) |
අලුත් අවුරුද්ද |
අලුත්ගම |
අලුත්නුවර |
අලුත්වැඩියා |
අලුයම |
අලුලෙන |
අලුවා(පෘතු .alua, alva) |
අලෙවි |
අලෙවිකරණය |
අල්පශ්‍රැත |
අල්පායුක්ෂ |
අල්පේච්ඡ |
අල්පේශාඛ්‍ය |
අල්ල |
අල්ලනවා (අතී.කෘද.ඇල්ලූ) |
අල්ලස |
අල්ලාප සල්ලාප |
අවකලනය |
අවකාශය |
අවගුණ |
අවතරණය |
අවතීර්ණ |
අවදානම |
අවදි කරනවා/වෙනවා |
අවධමනය |
අවධානය |
අවධාරණය |
අවධිය/අවදිය (අනුරාධපුර අවධිය/අනුරපුර අවදිය) |
අවනත |
අවබෝධය |
අවරෝහණය |
අවර්ණ |
අවලංගු |
අවලක්ෂණ |
අවලම |
අවලම්බන |
අවලාද |
අවලෝකනය |
අවලෝකිතේශ්වර |
අවශිෂ්ට |
අවශේෂ |
අවශ්‍ය |
අවශෝෂණය |
අවසාදිත |
අවස්ථාවෝචිත |
අවාච්‍ය |
අවිච්ඡින්න |
අවිදූරදුෂ්ටිකතාව |
අවිද්‍යමාන |
අවිනිශ්චිත |
අවිශ්වාස |
අවුකන |
අවුරනවා |
අවුල(අවුල්) |
අවුළනවා(අතී.කෘද.ඇවුළූ) 1.දල්වනවා ; 2.අමුණනවා ; 3.ඇහිඳිනවා |
අවුළු (රසකැවිලි) |
අවුළුවනවා |
අව්‍යය |
අශක්නුතාව |
අශනි(හෙණ) |
අශනි වර්ෂා |
අශික්ෂිත |
අශිෂ්ට |
අශුද්ධ |
අශූචි (සං.)/අසූචි(පා.) |
අශුභ (සං.) අසුභ (පා.) අසුබ(සිං.) (අශුභ ප්‍රවෘත්තිය/අසුබ පුවත) |
අශෝක/අසෝක |
අශෝභන |
අශ්‍රැ (කඳුළු) |
අශ්ලීල |
අශ්ව |
අශ්වත්ථ (ඇසතු) |
අෂ්ට |
අෂ්ටක |
අෂ්ටපරිෂ්කාර |
අෂ්ටාංගශීල |
අෂ්ටාර්‍ය්‍යපුද්ගල |
අෂ්ටාස්‍රය |
අසංඛ්‍ය |
අසදෘශ |
අසමර්ථ |
අසම්භාව්‍ය |
අසරණ |
අසල (අහල, ළඟ) |
අසළ(පුරුදු කළ, හසළ) |
අසාධාරණ |
අසාධ්‍ය |
අසුබ(සිං.)/අසුභ(පා.)/ අශුභ(සං) |
අසුරන |
අසෙනිය කුසුම් |
අස්ත |
අස්ථි |
අහල පහල |
අහිකුණ්ඨික |
අහුමුලු |
අහුරන |
අහුලනවා |
අළවු (ආළවක) |
අළාමුළාව |
අළු(එනම් පාට, භස්ම) |
අළුකෙසෙල් |
අළුදූලි |
අළුපුහුල් |
අළුබදාදා |
අළුව- 1.වීණා දුන්න 2.අළුව තබනවා (ගස් කැපීමේදී) |
අළුහම් |
අළුහුනු |
BACK TO APP HOME BACK TO WEB HOME |