හරියට සිංහල -අ


අඥාත(අප්‍රකට)
අඥාන(අනුවණ)
අණාඥාව (අණ+ආඥාව)
අණසක
අංක/අංකය
අංකෙළිය
අචේතනික
අංගණය(මිදුල)
අණසක
අණබෙරය
අණපනත්
අණගුණ
අණකරය
අටමස්ථානය
අටල්ල
අටසාලිස් (හතලිස් අට)
අටළොස (දහඅට)
අටානු(අට+අනූ)
අට්ටාලය
අඩදැණි
අඩපණ
අණ(ආඥාව)
අඩිතාලම
අඩාළ කරනවා/වෙනවා
අඩලය
අඩමාන
අත්ගුණය
අතොළු
අංගනාව(කාන්තාව)
අංගවිකල
අංගාණි
අජටාකාශය
අංගුලිමාල
අජීර්ණය
අංජන
අංශකය
අංශු
අකනිිටාව
අකර්මණ්‍ය
අකලංක
අකාරණේ
අකාරුණික
අකාල මරණය
අකාලික
අකුණ
අකුණු
අකුණු සැර
අකුල
අකුල්
අකුශල (සංස්කෘත)
අකුසල (පාලි)
අකුළනවා
ඇකුළූ (අතීත කෘදන්තය)
අකුළා ගන්නවා
අක්කණ්ඩි
අක්කපාණ
අක්යාළ
අක්ෂය
අක්ෂර
අක්ෂාංශය
අක්ෂි
අඛණ්ඩ
අගමැතිනිය
අගල
අගල්
අගාධ/ආගාධ
අගුණ
අගුල
අගුල්
අගුළු
අගුල් වැටෙනවා
අග්ගළා
අග්නි
අග්න්‍යාශය
අග්‍රගණ්‍ය
අග්‍රඵලය
අග්‍රස්ථ
අග්‍රාණ්ඩුකාර
අග්‍රාමාත්‍ය
අඝෝර
අඝෝෂ
අඟණ (මිදුල)
අගන (කාන්තාව)
අඟල (අඟල් නම් මිනුම් ඒකකය)
අඟුළ
අඟුළුවා
අචල
අත්තනගලු
අණු - 1. සූක්ෂ්ම; ඉතා කුඩා 2. ගෞරවාර්ථ ප්‍රත්‍යයකි (පුත්+අණු)
අණුක (අණු පිළිබඳ)
අණුජීවියා
අණුදක්නය
අණුමාත්‍රය
අණුව (කුඩා අංශුව)
අණ්ඩ
අණ්ඩකෝෂය
අණ්ඩජ
අණ්ඩරදෙමළ
අණ්ඩාකාර
අණ්වීක්ෂය
අතකොළුව
අතළොස්ස
අතැඹුල
අතිකාල
අතික්‍රමණය
අතිශය
අතිශයෝක්තිය
අතුණු බහන්
අතුපැල
අතුරණය (ඇතිරිල්ල)
අතුරනවා - [අතී. කෘද. අතුළ]
අතුල - 1. අසමාන 2. අත්ල (අතුල් පහර)
අතුල්‍ය
අතුල්ලනවා (අතී. කෘදන්තය. ඇතිල්ලූ)
අතුළ (අතුරනවා, අතී. කෘදන්තයකි)
අතොළු
අත්ගුණය
අචල
අත්තනගල්ල
අධිපති
අධිමානය
අධියථාර්ථය
අධිරාජ්‍යය
අධිරෝපණය
අධිලේඛන
අධිවේගී
අධිශීතකරණය
අනනුකූල
අධිශීල (සං.)/අධිසීල (පා.)
අධිෂ්ඨාන
අධීක්ෂණය
අධීශ්වර
අත්තාණි කණු
අත්තුක්කංසනය
අත්පොළසන් දෙනවා
අත්‍යන්ත
අත්‍යලංකාර
අත්‍යල්ප
අත්‍යවශ්‍ය
අත්‍යුත්කෘෂ්ට
අත්‍යුත්තම
අත්‍යුදාර
අත්වැල (අත්වැල්)
අත්සන (අත්සන්)