WordPress WooCommerce Themes

කලා විෂයධාරාව Art Stream

 

කලා විෂයයන් තෝරාගැනීමේ දී උපදෙස් (2016 විෂය සංයෝජන චක්‍රලේකයට අනුව)
  • සමාජයීය විද්‍යා හා ව්‍යවහාරික සමාජ අධ්‍යයන කාණ්ඩය (පහත ආර්ථික විද්‍යාව සිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දක්වා කොටස)
  • මෙම කාණ්ඩයට අදාළ පහත විෂයයන් අතරින් අවම වශයෙන් එක් විෂයයක් හෝ තෝරාගතයුතු ය.  අවශ්‍ය නම් මේ කාණ්ඩයෙන් විෂයයන් දෙකක් හෝ තුනම වුව ද තෝරාගත හැක.
  • නමුත් භාෂා විෂයයන් දෙකක් හො ජාතික භාෂා 3ම හදාරන දරුවන්ට මෙම කොන්දේසිය අදාළ නොවේ.

ආර්ථික විද්‍යාව හැදෑරීමෙන් ඔබට හිමි වන අනාගත රැකියා අවස්ථා අතරින් සමහරක්භූගෝල විද්‍යාව හැදෑරීම තුළින් අනාගතයේ ඔබට හිමිකරතහැකි රැකියා අවස්ථා සමහරක්


ඉතිහාසය විෂයය ඉගෙනීමෙන් අනාගතයේ දී ඔබට හිමිකරගතහැකි රැකියා අවස්ථා

ගෘහ ආර්ථික විද්‍යාව හැදෑරීමෙන් අනාගතයේ ඔබට හිමිකරගත හැකි රැකියා අවස්ථා

දේශපාලන විද්‍යාව හැදෑරීමෙන් අනාගතයේ ඔබට හිමිකරගත හැති රැකියා අවස්ථා

*ගිණුම්කරණය හෝ ව්‍යාපාර සංඛ්‍යානය තෝරා ගන්නේ නම් එම විෂයයන් දෙකෙන් එකක් පමණක් තෝරාගතහැක

කෘෂි විද්‍යාව, ගණිතය හා සංයුක්ත ගණිතය විෂයයන් තෝරා ගන්නේ නම් එම තුනෙන් එකක් පමණක් තෝරාගතහැක

සිවිල් තාක්ෂණවේදය, යාන්ත්‍රික තාක්ෂවේදය, ආහාර තාක්ෂවේදය, විදුලිය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණවේදය, කෘෂි තාක්ෂණවේදය/ ජෛව සම්පත් තාක්ෂණවේදය යන විෂයයන් තෝරාගන්නේ නම් ඉන් එකක් පමණක් තෝරාගතහැක.

තොරතුරු තාක්ෂණය හැදෑරීමෙන් අනාගතයේ ඔබට හිමිවන රැකියා අවස්ථා සමහරක්

සමාජයීය විද්‍යා හා ව්‍යවහාරික සමාජ අධ්‍යයන කාණ්ඩය මෙතැනින් නිමි.

 

ආගම කාණ්ඩයේ විෂයයක් තෝරාගතහොත්  එම ආගමේ ම ශිෂ්ටාචාර විෂයය තෝරාගත නොහැක.

සිංහල භාෂාව හැදෑරීමෙන් අනාගතයේ ඔබට හිමිවන රැකියා අවස්ථා අතරින් සමහරක්

භාෂා විෂයයන් 1ක් හෝ 2ක් තෝරාගහැක. නමුත් භාෂා 3ක් තෝරාගැනීමේ දී පහත කොන්දේසි අදාළ වේ.

  1. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා විෂයය 3ම තෝරාගතහැක.
  2. සිංහල, දෙමළ,  ඉංග්‍රීසි අරාබි, පාළි, සංස්කෘත භාෂා 6න් තුනක් තෝරාගතහැක.

භාෂා විෂයයන් දෙකක් තොරාගත් දරුවෙකුට අනෙක් විෂයය කලා විෂයධාරාව යටතේ දක්වා ඇති සෙසු විෂයයන් අතරින් කැමති පරිදි එකක් තෝරාගතහැක.

අරාබි භාෂාව ඉගෙනීමෙන් ඔබට අනාගතයේ හිමිවන රැකියා අවස්ථා අතරින් සමහරක්

සෞන්දර්ය විෂයයන් අතරින් එකක් හෝ දෙකක් තෝරාගතහැක.

  1. චිත්‍ර කලාව හැදෑරීමෙන් අනාගතයේ ඔබට හිමිවන රැකියා අවස්ථා සමහරක්
  2. භරත නාට්‍යම් හැදෑරීමෙන් අනාගතයේ ඔබට හිමි වන රැකියා අවස්ථා අතරින් සමහරක්






සබැඳි ලිපි

Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
Uncategorized

මෙම දැන්වීමේ ඇතුළත් වන කරුණු වන්නේ දැන්වීම් ගාස්තු අප හා එක්වී අමතර ආදායමක් ලබා ගන්න එඩියු හෙල්ප් ආයතනය ලංකා සමාගම් මැදුරේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයකි.(PV00263498) අප...
Uncategorized

මුද්‍රිත පොත් හා e-books

දේශීය පාසල් පොත් හා ගුරු අත්පොත් ආදිය දේශීය පාසල් පෙළපොත් ලබාගැනීම සඳහා දේශීය පාසල් පෙළපොත් Smart textbook-Sri Lanka පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර දේශීය විෂය නිර්දේශ-දේශීය විෂය...
Uncategorized

එය කරන්නේ කෙසේ ද? How do you do it?

සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද? 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?...