ආර්ථික විද්‍යාව හැදෑරීමෙන් ඔබට හිමි වන අනාගත රැකියා අවස්ථා අතරින් සමහරක්භූගෝල විද්‍යාව හැදෑරීම තුළින් අනාගතයේ ඔබට හිමිකරතහැකි රැකියා අවස්ථා සමහරක්
ඉතිහාසය විෂයය ඉගෙනීමෙන් අනාගතයේ දී ඔබට හිමිකරගතහැකි රැකියා අවස්ථා
ගෘහ ආර්ථික විද්‍යාව හැදෑරීමෙන් අනාගතයේ ඔබට හිමිකරගත හැකි රැකියා අවස්ථා
දේශපාලන විද්‍යාව හැදෑරීමෙන් අනාගතයේ ඔබට හිමිකරගත හැති රැකියා අවස්ථා
*ගිණුම්කරණය හෝ ව්‍යාපාර සංඛ්‍යානය තෝරා ගන්නේ නම් එම විෂයයන් දෙකෙන් එකක් පමණක් තෝරාගතහැක
කෘෂි විද්‍යාව, ගණිතය හා සංයුක්ත ගණිතය විෂයයන් තෝරා ගන්නේ නම් එම තුනෙන් එකක් පමණක් තෝරාගතහැක
සිවිල් තාක්ෂණවේදය, යාන්ත්‍රික තාක්ෂවේදය, ආහාර තාක්ෂවේදය, විදුලිය ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණවේදය, කෘෂි තාක්ෂණවේදය/ ජෛව සම්පත් තාක්ෂණවේදය යන විෂයයන් තෝරාගන්නේ නම් ඉන් එකක් පමණක් තෝරාගතහැක.
තොරතුරු තාක්ෂණය හැදෑරීමෙන් අනාගතයේ ඔබට හිමිවන රැකියා අවස්ථා සමහරක්
සමාජයීය විද්‍යා හා ව්‍යවහාරික සමාජ අධ්‍යයන කාණ්ඩය මෙතැනින් නිමි.
ආගම කාණ්ඩයේ විෂයයක් තෝරාගතහොත් එම ආගමේ ම ශිෂ්ටාචාර විෂයය තෝරාගත නොහැක.
සිංහල භාෂාව හැදෑරීමෙන් අනාගතයේ ඔබට හිමිවන රැකියා අවස්ථා අතරින් සමහරක්
භාෂා විෂයයන් 1ක් හෝ 2ක් තෝරාගහැක. නමුත් භාෂා 3ක් තෝරාගැනීමේ දී පහත කොන්දේසි අදාළ වේ.
භාෂා විෂයයන් දෙකක් තොරාගත් දරුවෙකුට අනෙක් විෂයය කලා විෂයධාරාව යටතේ දක්වා ඇති සෙසු විෂයයන් අතරින් කැමති පරිදි එකක් තෝරාගතහැක.
අරාබි භාෂාව ඉගෙනීමෙන් ඔබට අනාගතයේ හිමිවන රැකියා අවස්ථා අතරින් සමහරක්
සෞන්දර්ය විෂයයන් අතරින් එකක් හෝ දෙකක් තෝරාගතහැක.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.