ක්‍රිෂ්ණ
දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
කළු කුමාරයා පිළිබඳ දීගු ජනශ්‍රැතිමය ඉතිහාසයක් ලංකාවේ තිබේ. කළු කුමාරයා යනු තරුණ කාන්තාවන්ට ඇතිවන එක්තරා බැල්මක් බවත්, ඔවුන්ගේ කාමය උද්දීපනය කරන දිෂ්ටිකයක් බවත් ගැමි විශ්වාසයේ පවතී.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.