WordPress WooCommerce Themes

සාමාන්‍ය පෙළ ඉතිහාසය උපකාරක පොත-අමිල උඩවත්ත

මෙම පොත සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට හා ඉගැන්වීම් කටයුතු කරන දරුවන්ට එක සේ ප්‍රයෝජනවත් වේ.

අන්තර්ගතය-

  • ප්‍රශ්න හා පිළිතුරු සඳහා මාර්ගෝපදේශකත්වය
  • අකාරාදියට සකස් කළ වාග් මාලාව(විෂය නිර්දේශය තුළ අර්ථ අපහැදිලි වදන වඩාත් හොඳින් පැහැදිකි කර තිබේ.)
  • සිතියම් එකතුව(ලංකා හා ලෝක සිතියම්)

පහත ඇත්තේ උපුටා ගත් කොටස් කිහිපයකි.

තැපල් මගින් ගෙන්වාගැනීමට තැපල් ගාස්තු සමග පොතේ මිල රු.800/-කි. (මුද්‍රණ වියදම් අනුව පූර්ව දැනුම්දීමකින් තොරව මිල අඩු හෝ වැඩි විය හැක.)

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

Whatsapp ඔස්සේ ඇණවුම් කරන්න

සබැඳි ලිපි

Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
NEWS_EXAM

අ.පො.ස (උසස් පෙළ) විභාගයට අදාළ නිල පුවත්පත් නිවේදනය

මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගයට අදාළ නිල පුවත්පත් නිවේදනය විභාග දෙපාර්තමේන්තුව විසින් නිතුත් කර තිබේ. –මෙතැනින් පිවිස කියවන්න–   ඔබට වැදගත් පසුගිය පුවත් ගුරුභවතුන්ගේ රාජකාරී ලේඛන...
Uncategorized

මෙම දැන්වීමේ ඇතුළත් වන කරුණු වන්නේ දැන්වීම් ගාස්තු අප හා එක්වී අමතර ආදායමක් ලබා ගන්න එඩියු හෙල්ප් ආයතනය ලංකා සමාගම් මැදුරේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයකි.(PV00263498) අප...
NewsParent

ඔබගේ දුරකතනයේ තිබියයුතු ම calculator app එකක්

  අප මේ හඳුන්වාදෙන්නේ එදිනෙදා ජීවිතයේ දී ඔබට වැදගත් ම වන කැල්කියුලේටර් (android) app එකකි. මේ යෙදවුමේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය ගණනය කිරීම් වලට අමතරව ඇති...