WordPress WooCommerce Themes

ඉතිහාසය පොත්

මෙම පොත් වල මිල ගණන් වෙනස් විය හැක.

 

ලංකා ඉතිහාසය MCQ 1000ක් අර්ථ විවරණය

 

(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
මිල රු.1200.00
උසස් පෙළ ලංකා ඉතිහාසය කෙටි ප්‍රශ්න දහසක් හා ඒවායේ පිළිතුරු මෙහි තිබේ. විශේෂත්වය වන්නේ පිළිතුරු වලට හේතු පහදා කිබීම යි.
ශ්‍රී ලංකා ඉතිහාසය(උසස් පෙළ) පළමු කොටස
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 1600.00
උසස් පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. විෂය නිර්දේශයට අනුව සැකසූ සටහන් සමග, සිතියම්, ආදර්ශ ප්‍රශ්න, ආදර්ශ පිළිතුරු ආදිය ද ඇතුළත් කර ඇත.
ශ්‍රී ලංකා ඉතිහාසය(උසස් පෙළ)දෙවන කොටස
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 1000.00
උසස් පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. විෂය නිර්දේශයට අනුව සැකසූ සටහන් සමග, සිතියම්, ආදර්ශ ප්‍රශ්න, ආදර්ශ පිළිතුරු ආදිය ද ඇතුළත් කර ඇත.

 

ශ්‍රී ලංකා ඉතිහාසය(උසස් පෙළ)තෙවන කොටස
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 1200.00
උසස් පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. විෂය නිර්දේශයට අනුව සැකසූ සටහන් සමග, සිතියම්, ආදර්ශ ප්‍රශ්න, ආදර්ශ පිළිතුරු ආදිය ද ඇතුළත් කර ඇත.
ඉන්දියා ඉතිහාසය(උසස් පෙළ)පළමු කොටස
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 1300.00
උසස් පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. විෂය නිර්දේශයට අනුව සැකසූ සටහන් සමග, සිතියම්, ආදර්ශ ප්‍රශ්න, ආදර්ශ පිළිතුරු ආදිය ද ඇතුළත් කර ඇත.
ඉන්දියා ඉතිහාසය(උසස් පෙළ)දෙවන කොටස
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 1100.00
උසස් පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. විෂය නිර්දේශයට අනුව සැකසූ සටහන් සමග, සිතියම්, ආදර්ශ ප්‍රශ්න, ආදර්ශ පිළිතුරු ආදිය ද ඇතුළත් කර ඇත.
යුරෝපා ඉතිහාසය(උසස් පෙළ)පළමු කොටස
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 1300.00
උසස් පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. විෂය නිර්දේශයට අනුව සැකසූ සටහන් සමග, සිතියම්, ආදර්ශ ප්‍රශ්න, ආදර්ශ පිළිතුරු ආදිය ද ඇතුළත් කර ඇත.
යුරෝපා ඉතිහාසය(උසස් පෙළ)දෙවන කොටස
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 800.00
උසස් පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. විෂය නිර්දේශයට අනුව සැකසූ සටහන් සමග, සිතියම්, ආදර්ශ ප්‍රශ්න, ආදර්ශ පිළිතුරු ආදිය ද ඇතුළත් කර ඇත.
වෑ කම් පෙළහර
(PDF පොතකි)
අමිල උඩවත්ත
Free PDF
සේවා ගාස්තුව රු. ‍100.00
ලංකාවේ වැව් පිළිබඳවත්, ලංකාවේ වැව් හා විදේශීය ජලාශ වල තාක්ෂණය පිළිබඳවත් කළ පර්යේෂණයකි.
එපිග්‍රාපියා ඉන්ඩිකා
(PDF පොත් පෙළකි)
Free PDF
සේවා ගාස්තුව රු. ‍300.00
ඉන්දියාවේ පුරාවිද්‍යා ඉතිහාසයට සම්බන්ධ වාර ප්‍රකාශන පෙළකි. 1-36 දක්වා පිටපත් සියල්ල ලබාගතහැක.
සිතියම් අභ්‍යාස පොත(සාමාන්‍ය පෙළ)
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු.400.00
සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. ස්ථාන ලකුණු කරන අතර ම පෙළපොතේ පාඩම් ද සිහිපක් කරවන ආකාරයට සකස් කර තිබේ.
සාමාන්‍ය පෙළ ඉතිහාසය උපකාරක පොත
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 1000.00
මෙහි 10-11 ශ්‍රේණි පොළපොත්(2016 සිට ක්‍රියාත්මක නිර්දේශය) අනුව සියලු පාඩම් ආවරණය කෙරෙන ආකාරයට සැකසූ ප්‍රශ්නාවලියක් හා ඒවාට පිළිතුරු ලිවීම සඳහා මගපෙන්වීමක් කර තිබේ. ඊට අමතරව ලංකා හා ලෝක සිතියම් එකතුවක් ද, පෙළ පොතේ අර්ථ අපහැදිලි වදන් සඳහා පැහැදිලි කිරීම් සහිත අකාරාදිය අනුව සැකසූ වාග් මාලාවක් ද අන්තර්ගත වේ.
ලංකා සිතියම් පොත(සාමාන්‍ය පෙළ)
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 550.00
සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. ස්ථාන ඉතා පහසුවෙන් සොයාගැනීමේ ක්‍රමයක් සහිතයි.

 

ලෝක සිතියම් පොත(සාමාන්‍ය පෙළ)
(මුද්‍රිත පොතකි)
අමිල උඩවත්ත
රු. 250.00
සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය උගන්වන ගුරුභවතුන් හා එම විෂයය හදාරන දරුවන් සඳහා සකස් කළ  පොතකි. ස්ථාන ඉතා පහසුවෙන් සොයාගැනීමේ ක්‍රමයක් සහිතයි.
ඉන්දියා ඉතිහාසය අර්ථදීපනී
(මුද්‍රිත පොතති)
අම්ල උඩවත්ත
රු.1800.00
උසස් පෙළ ඉන්දීය ඉතිහාසය උගන්වන ගුරුභවතුන්ට හා හදාරන සිසු දරු දැරියන්ට අතිශය වැදගත් පොතති. ඉන්දීය ඉතිහාසයට සම්බන්ධ වචනාවලිය අකාරාදී පිළිවෙළට අර්ථ සහිතව දක්වා තිබේ.
ලෝක ඉතිහාසය විශ්වකෝෂ පෙළ
කොටස් 7ක PDF එකතුවකි.
කර්තෘ මණ්ඩලයකි.
සේවා ගාස්තුව රු.300.00

 

උසස් පෙළ සිතියම් අභ්‍යාස පොත ලංකා ඉතිහාසය (නොමිලේPDF)
උසස් පෙළ සිතියම් අභ්‍යාස පොත යුරෝපා ඉතිහාසය (නොමිලේPDF)
උසස් පෙළ සිතියම් අභ්‍යාස පොත ඉන්දියා ඉතිහාසය (නොමිලේPDF)

සබැඳි ලිපි

Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
NEWS_EXAM

අ.පො.ස (උසස් පෙළ) විභාගයට අදාළ නිල පුවත්පත් නිවේදනය

මෙවර අ.පො.ස (උසස් පෙළ) විභාගයට අදාළ නිල පුවත්පත් නිවේදනය විභාග දෙපාර්තමේන්තුව විසින් නිතුත් කර තිබේ. –මෙතැනින් පිවිස කියවන්න–   ඔබට වැදගත් පසුගිය පුවත් ගුරුභවතුන්ගේ රාජකාරී ලේඛන...
Uncategorized

මෙම දැන්වීමේ ඇතුළත් වන කරුණු වන්නේ දැන්වීම් ගාස්තු අප හා එක්වී අමතර ආදායමක් ලබා ගන්න එඩියු හෙල්ප් ආයතනය ලංකා සමාගම් මැදුරේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයකි.(PV00263498) අප...
NewsParent

ඔබගේ දුරකතනයේ තිබියයුතු ම calculator app එකක්

  අප මේ හඳුන්වාදෙන්නේ එදිනෙදා ජීවිතයේ දී ඔබට වැදගත් ම වන කැල්කියුලේටර් (android) app එකකි. මේ යෙදවුමේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය ගණනය කිරීම් වලට අමතරව ඇති...