ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික වෙබ් සේවා රැසක් ක්‍රියාත්මක වේ. මෙ සියලු වෙබ් සේවාවන්ගෙන් විවිධාකාර ක්ෂේත්‍ර ඔස්සේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සැලකියයුතු සේවාවක් සිදු වේ. ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සම්පත් කළමනාකරණ පද්ධතිය වන ඉ-තක්සලාව මේ අතර පැරණි හා ප්‍රමුඛතම වෙබ් සේවාව වේ. එය වාර්ෂිකව පරිශීලනය කරන ගුරු සිසු පිරිස ද ඉතා ඉහළ වේ. මීට අමතරව තවත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ඉ-සේවා රාශියක් ලංකාවේ ක්‍රියාත්මක වේ.
මෙවැනි ඉ-සේවා රැසක් අතර එඩියුහෙල්ප් යනු ගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියට පහසුකම් සපයන වෙබ් අඩවියකි. එහි සේවාව පිළිබඳ පැහැදිලිකිරීම පිණිස උදාහරණ රැසක් ද ගෙනහැර දැක්වියය යුතු වේ. මේ නිසා එහි සේවාව පිළිබඳ පහත සාධක සහිතව ඔබ දැනුම්වත්කරනු පිණිස මෙම සටහන එකතු කරමු. එකී සේවාවන් නැරඹීම සඳහා කොළ පැහැයෙන් දිස්වන සේවා නාමය මත Click කරන්න.
අධ්‍යාපනික පුවත් සේවාව– මේ මගින් සිදු කරන්නේ ලංකාවේ හි විදේශයන්හි අධ්‍යාපනික අතින් වැදගත් තොරතුරු ඉදිරිපත්කිරීම යි. විවිධ පාඨමාලා පිළිබඳ තොරතුරු, විභාග පිළිබඳ තොරතුරු, පාසල් පුවත් ආදිය මේ මගින් සැපයේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.