WordPress WooCommerce Themes

eduhelp-අසමසම සේවාව

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික වෙබ් සේවා රැසක් ක්‍රියාත්මක වේ. මෙ සියලු වෙබ් සේවාවන්ගෙන් විවිධාකාර ක්ෂේත්‍ර ඔස්සේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සැලකියයුතු සේවාවක් සිදු වේ. ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සම්පත් කළමනාකරණ පද්ධතිය වන ඉ-තක්සලාව මේ අතර පැරණි හා ප්‍රමුඛතම වෙබ් සේවාව වේ. එය වාර්ෂිකව පරිශීලනය කරන ගුරු සිසු පිරිස ද ඉතා ඉහළ වේ. මීට අමතරව තවත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ඉ-සේවා රාශියක් ලංකාවේ ක්‍රියාත්මක වේ.

මෙවැනි ඉ-සේවා රැසක් අතර එඩියුහෙල්ප් යනු ගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියට පහසුකම් සපයන වෙබ් අඩවියකි. එහි සේවාව පිළිබඳ පැහැදිලිකිරීම පිණිස උදාහරණ රැසක් ද ගෙනහැර දැක්වියය යුතු වේ. මේ නිසා එහි සේවාව පිළිබඳ පහත සාධක සහිතව ඔබ දැනුම්වත්කරනු පිණිස මෙම සටහන එකතු කරමු. එකී සේවාවන් නැරඹීම සඳහා කොළ පැහැයෙන් දිස්වන සේවා නාමය මත Click කරන්න.

අධ්‍යාපනික පුවත් සේවාව– මේ මගින් සිදු කරන්නේ ලංකාවේ හි විදේශයන්හි අධ්‍යාපනික අතින් වැදගත් තොරතුරු ඉදිරිපත්කිරීම යි. විවිධ පාඨමාලා පිළිබඳ තොරතුරු, විභාග පිළිබඳ තොරතුරු, පාසල් පුවත් ආදිය මේ මගින් සැපයේ.

සබැඳි ලිපි

Uncategorized

ක්‍රිෂ්ණ

දකුණු ඉන්දියාවේ ප්‍රධාන ගංගාවෙකි. බටහිර සිට නැගෙනහිරට ගලාවිත් ඉන්දීය සාගරයට වැටේ. තුංගභද්‍රා නදිය මෙහි ප්‍රධාන අතුගංගාවයි.
Uncategorized

මෙම දැන්වීමේ ඇතුළත් වන කරුණු වන්නේ දැන්වීම් ගාස්තු අප හා එක්වී අමතර ආදායමක් ලබා ගන්න එඩියු හෙල්ප් ආයතනය ලංකා සමාගම් මැදුරේ ලියාපදිංචි පෞද්ගලික ආයතනයකි.(PV00263498) අප...
Uncategorized

මුද්‍රිත පොත් හා e-books

දේශීය පාසල් පොත් හා ගුරු අත්පොත් ආදිය දේශීය පාසල් පෙළපොත් ලබාගැනීම සඳහා දේශීය පාසල් පෙළපොත් Smart textbook-Sri Lanka පැරණි දේශීය ප්‍රශ්නපත්‍ර දේශීය විෂය නිර්දේශ-දේශීය විෂය...
Uncategorized

එය කරන්නේ කෙසේ ද? How do you do it?

සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගයට පෞද්ගලිකව අයදුම් කරන්නේ කෙසේ ද? 2000 සහ ඊට පෙර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග සහතික පිටපත් ලබාගන්නේ කෙසේ ද?...