ඔබගේ දුරකතනයේ තිබියයුතු ම calculator app එකක්


 

අප මේ හඳුන්වාදෙන්නේ එදිනෙදා ජීවිතයේ දී ඔබට වැදගත් ම වන කැල්කියුලේටර් (android) app එකකි. මේ යෙදවුමේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය ගණනය කිරීම් වලට අමතරව ඇති ප්‍රතිශත ගණනය, වර්ගඵල ගණනය වැනි අවශ්‍යතාවලට උපකාර කිරීම හා ඒවායේ ගණිතමය ක්‍රමවේදය පෙන්වාදීම යි. එනම් ගණන හැදූ ආකාරය පෙන්වා දීම යි. පහත පින්තූර බලන්න.

මේ එහි පිවිසුම් මුහුණතයි. මෙහි රතු පැහැයෙන් කොටුකර දක්වා ඇති  පිවිසුමෙන් සාමාන්‍ය ගණකයන්ත්‍රයට පිවිසිය හැක. ඊට ඉහළින් ඇති සෙසු අයිකන මගින් ඔබට අවශ්‍ය සෙසු ගණනයකිරීම් පහසුකම් සලසාගතහැක. උදාහරණයක් ලෙස Percentage යන්නට පිවිස බලමු.

එහි values යන්නට අප 752 යොදා තිබේ. ප්‍රතිශතය ලෙස 75% යොදා තිබේ. එහි විසඳුම ඉහළින් දක්වා තිබේ. එනම් 752න් 75%ක් යනු  188ක් බව දක්වා තිබේ. දැන් මෙහි ම පහළින් දක්වා ඇති  Solution යන්න මත click කරන්න. එවිට ඔබට පහත ආකාරයට ගණන සැදූ ආකාරය දැකගැනීමට හැකි වේ.

 

මෙම android යෙදවුම ඔබට පහත අයිකනය මත click කිරීමෙන් හෝ ඊටපහළින් ඇති දිගුවෙන් පිවිස Play store ඔස්සේ ලබාගත හැක.

නැතහොත් මෙතැනින් ගන්න —all in one calculator

 


මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට  අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි.  එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–


මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය

ඔබට වැදගත් පසුගිය පුවත්