දැන්වීම් ගාස්තු(2024)

දැන්වීම් ගාස්තු (2024 සඳහා පමණි.)

01. Edu+ සඟරාවේ දැන්වීම් සඳහා

මාසික කලාපයක එක් වර්ණ දැන්වීමක් සඳහා රු.1000/-දැන්වීම සැකසීම නොමිලේ

02. Smart PDF සිතියම් පොතේ දැන්වීමක් සඳහා

(මෙය ලංකාවේ අති බහුතරයක් සාමාන්‍ය පෙළ ගුරු සිසු පිරිසක් භාවිත කරන e-සිතියම් පොතකි.)

මාසික කාලයක් සඳා අයකිරීම රු. 1000/-(Whatsapp link එක සමග ම. එවිට දැන්වීම මත Click කළ විට ඔබට Whatsapp Message එකක් ලැබේ.)දැන්වීම සැකසීම නොමිලේ

03. පුවත් සමග පල කෙරෙන දැන්වීම්

අක්ෂර පමණක් ඇති වර්ණ 2ක(චලනය වන) දැන්වීමක්(දැන්වීම් කේතය NA-1)

  • NA-11-එක් දිනක් ප්‍රචාරය කිරීම-500.00
  • NA-12-මසක් තුළ දින 7ක් හෝ එක දිගට දින 7ක් ප්‍රචාරය කිරීම-1000/-
  • NA-13-මාස 3ක් තුළ දින15ක් හෝ එක දිගට දින 15ක් ප්‍රචාරය කිරීම- 3000/-
  • NA-14-මාස 6ක් තුළ දින 30ක් හෝ එක දිගට දින 30ක් ප්‍රචාරය කිරීම-6000/-
  • NA-15-වසරක් පුරා ප්‍රචාරය කිරීමට -12000/-

මේ සමග නොමිලේ ලැබෙන සේවා

  • දැන්වීම සැකසීම නොමිලේ සිදුකරනු ලැබේ.
  • දින 15ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post එකක්
  • දින 30ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post හතරක්
  • දින 365ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post 24ක්

04. පුවත් සමග පල කෙරෙන දැන්වීම්-දෙවන වර්ගය

අක්ෂර හා රූප ඇති වර්ණ 2ක Gif(චලනය වන) දැන්වීමක්(දැන්වීම් කේතය NA-2)

  • NA-21-එක් දිනක් ප්‍රචාරය කිරීම-800.00
  • NA-22-මසක් තුළ දින 7ක් හෝ එක දිගට දින 7ක් ප්‍රචාරය කිරීම-1500.00
  • NA-23-මාස 3ක් තුළ දින15ක් හෝ එක දිගට දින 15ක් ප්‍රචාරය කිරීම-4000.00
  • NA-24-මාස 6ක් තුළ දින 30ක් හෝ එක දිගට දින 30ක් ප්‍රචාරය කිරීම-8000.00
  • NA-25-වසරක් පුරා ප්‍රචාරය කිරීමට-15000.00

නොමිලේ ලැබෙන සේවා

  • දැන්වීම සැකසීම නොමිලේ සිදුකරනු ලැබේ.
  • දින 15ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post එකක්
  • දින 30ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post දෙකක්
  • දින 365ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post 24ක්

05. පුවත් සමග පල කෙරෙන දැන්වීම්-තෙවන වර්ගය

අක්ෂර හා රූප ඇති වර්ණ 4කfචලනය වන (Gif) දැන්වීමක්(දැන්වීම් කේතය-NA-3)

  • NA-31-එක් දිනක් ප්‍රචාරය කිරීම-ෙ1000.00
  • NA-32-මසක් තුළ දින 7ක් හෝ එක දිගට දින 7ක් ප්‍රචාරය කිරීම -2000.00
  • NA-33-මාස 3ක් තුළ දින15ක් හෝ එක දිගට දින 15ක් ප්‍රචාරය කිරීම-5000.00
  • NA-34-මාස 6ක් තුළ දින 30ක් හෝ එක දිගට දින 30ක් ප්‍රචාරය කිරීම-10000.00
  • NA-35-වසරක් පුරා ප්‍රචාරය කිරීමට-18000.00

නොමිලේ ලැබෙන සේවා

  • දැන්වීම සැකසීම නොමිලේ සිදුකරනු ලැබේ.
  • දින 15ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post එකක්
  • දින 30ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post දෙකක්
  • දින 365ක දැන්වීමක් සඳහා නොමිලේ facebook post 24ක්

06. වෙබ් පිටු දැන්වීම් (page top/Side/bottom banner)

පුවත් පිටුවේ දැන්වීමක්(දැන්වීම් කේතය WP-1)

  • එක් දිනක් ප්‍රචාරය කිරීම-500.00
  • එක දිගට දින 7ක් ප්‍රචාරය කිරීම-1000.00
  • එක දිගට දින 15ක් ප්‍රචාරය කිරීම-2000.00
  • එක දිගට දින 30ක් ප්‍රචාරය කිරීම-3000.00
  • වසරක් පුරා ප්‍රචාරය කිරීමට-25000.00

07. අධ්‍යාපන සේවා පිටුවේ හෝ පින්තූර බැංකුව පිටුවේ දැන්වීමක් (දැන්වීම් කේතය WP-2)

  • එක් දිනක් ප්‍රචාරය කිරීම- 500.00
  • එක දිගට දින 7ක් ප්‍රචාරය කිරීම-1200.00
  • එක දිගට දින 15ක් ප්‍රචාරය කිරීම -2500.00
  • එක දිගට දින 30ක් ප්‍රචාරය කිරීම-4000.00
  • වසරක් පුරා ප්‍රචාරය කිරීමට-30000.00

08. සෙසු පිටුුවල දැන්වීමක් (දැන්වීම් කේතය WP-3)

  • එක් දිනක් ප්‍රචාරය කිරීම – 500.00
  • එක දිගට දින 7ක් ප්‍රචාරය කිරීම-800.00
  • එක දිගට දින 15ක් ප්‍රචාරය කිරීම-1500.00
  • එක දිගට දින 30ක් ප්‍රචාරය කිරීම-2500.00
  • වසරක් පුරා ප්‍රචාරය කිරීමට- 20000.00

09. උපකාරක පන්ති කාලසටහන් පිටුවේ දැන්වීමක් සඳහා අයකිරීම

සම්මන්ත්‍රණ හෝ කාලසටහනට බාහිර වෙනත් ඕනෑම (ඔබ විසින් සකසා එවන) දැන්වීමක් සඳහා පල කරන අවස්ථාවේ පමණක් රු. 800/-ක් අය කෙරේ. එම දැන්වීම ඉවත් කරන තුරු යළි කිසිදු අයකිරීමක් නොමැති අතර යළි නව දැන්වීමක් පල කරන්නේ නම් පමණක් යළි ගාස්තුව ගෙවියයුතු වේ. දැන්වීම අප විසින් සකස් කරන්නේ නම් ඒ සඳහා රු. 400ක අතිරේක අයකිරීමක් එකතු වේ.

 

දැන්වීමක් පළ කරන්නේ කුමකට ද?——-කියවන්න——

 

දැන්වීමක් පලකිරීම සඳහා අප හා සම්බන්ධ වීමට

0716400001 / 0716637804 අමතන්න