ලංකාවේ මුල් ම අගනුවර ආරක්ෂා වූයේ ද පෝෂණය වුයේ ද මේ නදියෙනි. රිටිගල කඳු පන්තියෙන් ඇරඹී මහාතිත්ථය අසලින් මුහුදට එක් වූ මෙය පසුව ගමන් මග වෙනස් වී මහාතිත්ථයට වඩා සැතපුම් 17ක් පමණ දකුණු ස්ථානයකින් මුහුදට එක්වන්නට විය. කනදරා ඔය මෙහි ප්රධාන අතුගංගාවකි.
Share with a student