ලංකාවේ දෙවැනි නාගරීකරණයේ පළමු අගනගරය යි. වන්නි විජයබාහු හෙවත් තෙවන විජයබාහු රජු ආරම්භ කළ අතර කාලිංග මාඝ හා චන්ද්‍රභානුගේ අභියෝග මැද වර්ධනය විය. දෙවැනි පැරකුම්බාවන් මෙහි කැපී පෙනුණු පාලකයා විය.
Share with a student