අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
කළුගංගා නිම්නයේ හෝ බෙන්තර ගඟේ සිට වළවේ ගඟ දක්වා කොටස යි. මේ ඒකකය අපට අසන්නට ලැබෙන්නේ පොලොන්නරු යුගයේ දී ය. ගම්මාන දොළොස් දහසක් මීට අයත් වූ නිසා මේ නම දුන් බය පෙනී යයි. මෙහි අගනුවර වූයේ වළවේ ගඟබඩ මහානාගහුල යි.මහානාගහුල යනුවත්මන් රම්බා විහාර බිම ලෙස සැලකේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.