අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලැබෙන ස්ථානයකි. නූතන ප්‍රධාන වරාය පිහිටා තිබේ. කොළොම්තොට/කොළොම්පුර නමින් ද හැඳින්වෙන මෙය පෘතුගීසීන් විසින් ශාන්ත ලෝරන්ස් නමින් හඳුන්වා තිබේ. ඩී.බී. ජයතිලක මහතා සඳහන් කරන්නේ නොගැඹුරු මුහුද හෙවත් කෝල්බඩ යන අරුත කොළඹ යන වදනේ ඇති බවයි. කොළඹ යන්නට ප්‍රතිවිරුද්ධ පදය දියඹ බව ද එතුමා සඳහන් කර තිබේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.