WordPress WooCommerce Themes

දේශගුණික විපර්යාස අභියෝගවලට මුහුණ දීම සඳහා ආරක්‍ෂිත ව්‍යුහ භාවිත කිරීමේ වැදගත්කම

දේශගුණික විපර්යාස අභියෝගවලට මුහුණ දීම සඳහා ආරක්‍ෂිත ව්‍යුහ භාවිත කිරීමේ වැදගත්කම විස්තර කරන්න.

ආරක්ෂිත ව්‍යුහයක් යනු පාංශු හා වායව පරිසර බෝගයකට උචිත අයුරින් පාලනය කරමින් ප්‍රමාණාත්මක හා ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම අපේක්‍ෂාවෙන් නිර්මිත ව්‍යුහ වේ.

 

දේශගුණික විපර්යාස යනු යම් ස්ථානයක දේශගුණයේ දීර්ඝකාලීනව වෙනස් වීම් හා හේතු විරහිතව එහි ප්‍රබල උච්චා වචනයන් සිදු වීමයි.

 

  • උෂ්ණත්ව විචලතා
  • පාරිසරික උෂ්ණත්වය ඉතා වැඩිවන විට දී එවැනි ප්‍රදේශ වල ආරක්ෂිත ව්‍යුහ (පොලිතින් උමං) තුළ බෝග වගාවෙන් එම බලපෑම අවම කර ගත හැකිය. එහිදී ආරක්ෂිත ව්‍යුහ තුළ උෂ්ණත්ව පාලනයට උපක්‍රම යෙදිය යුතු වේ.

උදා : කියත් දැති ආකාර වහල, Misters සවි කිරීම

  • පරිසර උෂ්ණත්වය ඉතා අඩුවන අවස්ථාවල දී ගෘහය තුළ උෂ්ණත්වය වැඩි කිරීමට උපක්‍රම යෙදීම

උදා : සංවෘත ව්‍යුහ භාවිතය, තාපන දඟර මගින් උෂ්ණත්වය වැඩි කිරීම, ශීතරාමු භාවිතය

  • වර්ෂාපතනයේ විචලතා
  • අධික වැසි – සංවෘත ව්‍යුහ භාවිතයෙන් පාරිසරික තත්ත්ව පාලනය කොට අස්වනු ලබා ගැනීම
  • අකලට වැසි – පොලිතින් උමං, හරිතගාර වැනි ව්‍යුහ තුළ වගා කොට පරාගනයට හා පසු අස්වනුවලට වන හානි පාලනය කර ගැනීම
  • දිගු නියං තත්ත්ව – තාවකාලික ප්‍රචාරක ව්‍යුහ, පොලිතීන් ගෘහ, හරිතාගාර තුළ වගා කොට ක්ෂුද්‍ර ජල සම්පාදනය යටතේ අස්වනු ලබා ගැනීම, අධික සුර්ය තාපයෙන් පත්‍ර වලට සිදුවන හානි ද අවම කර ගැනීම.
  • අධික තීව්‍ර වැසි මගින් පාංශු ඛාදනය
  • ආරක්ෂිත ගෘහ තුළ නිර්පාංශු වගාව සිදු කිරීමෙන් ඉහළ අස්වනු ලබා ගත හැකි වේ.
  • උෂ්ණත්වයේ වෙනස්කම් නිසා රෝග/ පළිබෝධ හානි
  • පොලිතීන් උමං තුළ බෝග වගාව
  • ආරක්ෂිත කෘමි දැල් භාවිතය
  • තවාන් පාත්ති ආවරණය
  • අහස වළාකුළු වලින් බරව ඇතිවිට ආලෝක තීව්‍රතාවය අඩු වීම
  • කෘතිම ආලෝක තත්ත්ව යටතේ ගෘහ තුළ වගාව

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...