WordPress WooCommerce Themes

පොන්නම්බලම් රාමනාදන්

පොන්නම්බලම් රාමනාදන්

  • 1851 දී යාපනයේ මානිපායිහි උපත ලැබීය (පියා වාසල මුදලි අරුණාචලම් පොන්නම්බලම්).
  • හින්දු පුනර්ජීවන ව්‍යාපාරයට දායකත්වය සැපයීම (පාසල් පිහිටුවීම – උඩුවිල් කාන්තා විද්‍යාලය පිහිටු වීම / යාපනේ පරමේශ්වර විද්‍යාලය (වර්තමාන යාපන විශ්ව විද්‍යාලය) පිහිටු වීම).
  • 1873-86 අද්වකාත්වරයෙකු වශයෙන් සේවය කිරීම.
  • 1879-92 ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් දෙමළ මන්ත්‍රීවරයා වීම.
  • 1892-1906 ප්‍රථම ලාංකික සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස කටයුතු කිරීම හා නීතිපති ධුරයේ වැඩබැලීම.
  • 1911-21 ව්‍යවස්ථාදායක සභාවේ ‘උගත් ලාංකික’ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කිරීම.
  • 1821-24 ව්‍යවස්ථාදායකයට නාමකරණයෙන් පත්වීම.
  • 1924-30 ව්‍යවස්ථාදායක සභාවේ උතුරු පළාතේ නිල නොලත් මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කිරීම.
  • මොහු, ජාතික ව්‍යාපාරයේ කැපී පෙනෙන නායකයෙකු වශයෙන් 1912 සුරාබදු පනතට විරුද්ධව හඬ නැගීම හා 1815 සිංහල – මුස්ලිම් කෝලාහලය අවස්ථාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව සිංහලයන් සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය දැඩිව විවේචනය කිරීම.
  • විහාර දේවාලගම් පනත සම්මත කිරීම සඳහා කටයුතු කිරීම.
  • ජාතික ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයෙකු වුවත් සර්වජන ඡන්ද බලය ප්‍රදානය කිරීමට විරුද්ධ වීම.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...