WordPress WooCommerce Themes

සංගම් සාහිත්‍යය

සංගම් සාහිත්‍යය

  • ක්‍රි. ව. පළමුවන සියවසේ සිට ක්‍රි. ව. තුන්වන සියවස දක්වා කාල පරිච්ඡේදය තුළ පාණ්ඩ්‍ය රජවරුන්ගේ අනුග්‍රහයෙන් ඒකරාශී වූ සංගම් මගින් රචිත සාහිත්‍ය සංගම් සාහිත්‍ය වේ.
  • එවැනි සංගම් තුනක් පවත්වා තිබේ.
  • පළමුවන සංගමය මධුරාවේ දකුණෙහි ද, දෙවැන්න කබාධ පුරම්හි ද, තුන්වැන්න මධුරාවේ ද පවත්වා ඇත.
  • සංගම් සාහිත්‍යය උපදේශාත්මක හා වෘත්තාන්තමය යනුවෙන් දෙවර්ගයකි. උපදේශාත්මක කාව්‍ය කීල්කනක්කු යන නමින් ද වෘත්තාන්තමය ග්‍රන්ථ මේල්කනක්කු
  • යන නමින් ද හඳුන්වා ඇත. පළමුවන සංගමයට අයත් ග්‍රන්ථ සොයා ගැනීමට නොමැත. සොයා ගැනීමට
  • දැනට විද්‍යමාන වන පළමු කෘතිය වන්නේ නැමැති ව්‍යාකරණ ග්‍රන්ථයයි. දෙවන සංගමයේදී රචිත තෝල්කාප්පියම්
  • තුන්වන සංගමයේදී රචිත ප්‍රධාන ග්‍රන්ථ දෙකකි.
  • සංහිතා (ඛාණ්ඩ) අටකින් සමන්විත වූ එට්ටුතොගයි හා සමන්විත වූ පත්තුප්පාට්ටු ය. හා ගීත (ඛාණ්ඩ) දහයකින්
  • කුරුන් ම > එට්ටුත්තොගයි (අගනානූරු, පුරනානූරු, නට්රිණයිනානූරු, කුරුන්තෝ ගයිනානූරු, අයිංගුරුනුරු, පදිට්ටුප්පත්තු, පරිපාඩල්, කලිත්තොගයි) කුරුන්තෝගයිනානූරු,
  • පත්තුප්පාට්ටු (තිරුමුරුගාට්ටුප්පඩෙ, පොරුනරාට්ටුප්පඩෙ, සිරුපානාට්ටුප්පඩෙ, පෙරුම්පානාට්ටුප්පද්ධො, මුල්ලයිප්පාට්ටු, මදුරයිකාංචි, කුරුන්ජිපොට්ටු, පට්ටිනප්පාන්ඩෙල්, මලයි පඩු කඩාම්) නෙඩුනල්වාන්ඩෙ,
  • පළමුවන සංගමයේ ප්‍රධාන කවියා අගත්තියර් මුනිවරයා යි. ඊට අමතරව මුරන්ජියූර්, මුඩි නාගරායර් යන කවීන් ද විය.
  • තොල්කාප්පියර්, වල්ලුක්කාප්පියර් දෙවන සංගමයේ සිටි කවීන් දෙදෙනෙකි.
  • තුන්වන සංගමයේ සිටි කවීන් තිදෙනෙක් වූයේ කබිලර්, පරකර්, නක්කිරාර්ය.
  • සංගම් සාහිත්‍යයේ ඓතිහාසික හා සාහිත්‍යයික වටිනාකමක් මෙන් ම දේශපාලන ( රජුගේ ස්වභාවය, රාජසභාව, ඔවුන්ගේ කාර්යයන්, රාජ්‍ය අතර ගැටුම්), ආර්ථික (කෘෂි කර්මාන්තය, වෙළෙඳාම, වෙළෙඳ ද්‍රව්‍ය, වෙළෙඳන්, වෙළෙඳපොළ, වරායන්), ආගමික (දෙවිවරු, වන්දනා ක්‍රම), සමාජ හා සංස්කෘතික (එදිනෙදා ජීවිතය, සිරිත් විරිත්, ආහාරපාන) යන අංශ පිළිබඳ මැදගත් ගොරතුරු රැසක් අන්තර්ගතව ඇත.
  • දකුණේ තිබු චේර, චෝළ හා පාණ්ඩ්‍ය යන රාජ්‍ය ගැන තොරතුරු සඳහන් වේ.
  • මේ රාජ්‍ය තුනේ සිටි ප්‍රබල රජුන් ලෙස චෝළ රාජ්‍යයේ කරිකාලන්, චේර රාජ්‍යයේ සෙන්ගුට්ටුවන් හා පාණ්ඩ්‍ය රාජයේ නෙඩුජ්ජේලියන් ය.
  • කවීන්ට රජවරුන් අනුග්‍රහ දැක්විය. 500ට වැඩි කවීන් සිටි බව කියවේ. රජවරු පවා දක්ෂ කවීන් වූහ. කවීන් අතර විවිධ වෘත්තිකයන් ද විය, කාන්තාවන් ද විය.
  • ස්වභාව ධර්මය කෙරෙහි අවධානය යොමුකර මහ ජනජීවිතය පදනම් කරගෙන බිහි වූ සාරවත් සාහිත්‍යයක් ලෙස සංගම් සාහිත්‍යය හැඳින්විය හැකිය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...