WordPress WooCommerce Themes

ශ්‍රී ලංකාවේ තෘණ සංරක්‍ෂණය කිරීමේ වැදගත්කම

ශ්‍රී ලංකාවේ තෘණ සංරක්‍ෂණය කිරීමේ වැදගත්කම විස්තර කරන්න.

තෘණ සංරක්‍ෂණය :  තෘණ හිඟකාල වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා තෘණ ආරක්ෂා කර කල්තබා ගැනීම තෘණ සංරක්ෂණයයි.

  1. වර්ෂාපතනය වැඩි කාලගුණික තත්ත්ව යටතේ තෘණවල වර්ධනය වැඩිය ශ්‍රී ලංකාවේ තෘණ නිෂ්පාදනය යල හා මහ කන්න වල වර්ෂාපතන රටාවට අනුරූපී වේ.
  2. වර්ෂාපතනය වැඩි කාලවල අතිරික්ත තෘණ නිෂ්පාදනයක් ඇත./

වර්ෂපතනය අඩු කාලවල සතුන්ගේ අවශ්‍යතාවට සරිලන තෘණ නිෂ්පාදනයක් නැත.

  1. සතුන්ගේ ආහාර අවශ්‍යතාව වසර මුළුල්ලේ ඒකාකාරීව පවතී/ රෝමාන්තික සත්ව පාලනය තෘණ හිඟවීම මත සීමා වේ.
  2. අතිරික්ත තෘණ සංරක්ෂණය කිරීමෙන් තෘණ හිඟ කාලවලදී ප්‍රයෝජනයට ගත හැකිය./නියං කාලවලදී සතුන්ට කෑමට ලබා දිය හැකිය./ නියං කාලයේ දී ආහාර වල සුලබතාව වැඩි කළ හැකිය
  3. සංරක්ෂණයේ දී ගුණාත්මක බව ආරක්ෂා වේ./ පෝෂක ගුණය වැඩි කළ හැකි වේ.

උදාහරණ : සයිලේජ්

  1. තෘණ සංරක්ෂණය කිරීමෙන් වසර මුළුල්ලේ සතුන්ගේ පෝෂක අවශ්‍යතා අඛණ්ඩව ලබා දිය හැකි වේ. / එමගින් නිෂ්පාදන අඛණ්ඩව ලබා ගත හැකි වේ.
  2. සාන්ද්‍ර ආහාර සඳහා යන වියදම අඩු කළ හැකි වේ.
  3. සංරක්ෂණය කළ තෘණවල ජීරණය කිරීමේ හැකියාව වැඩිය. උදා: සෛලේජ්
  4. සතුන්ගේ රුචිකත්වය වැඩිය.

උදාහරණ : සයිලේජ්

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...