අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
බීජ සුප්තතාව ඉවත් කරන විවිධ ක්‍රම විස්තර කරන්න.
බීජ සුප්තතාවය යනු, පරිණත, සජීවී බීජයකට ප්‍රරෝහණයට අවශ්‍ය තෙතමනය, උෂ්ණත්වය,ඔක්සිජන් වැනි සාධක ප්‍රශස්තව ලබා දුන්නද බීජ ප්‍රරෝහණය නොවීමයි.
1.බීජාවරණය ඉවත් කිරීම හෝ කැපීම
උදා: බීජාවරණ ඉවත් කිරීම – අඹ
බීජාවරණය පිපිරවීම කරවිල
උදා: තේක්ක, ලුණු මිදෙල්ල
3.බීජාවරණය සිරීම
උදා : දඹල, සියඹලා
4.වැඩි උෂ්ණත්වයක තැබීම හෝ උෂ්ණත්වය වෙනස් කිරීම
උදා: ඉපිල් ඉපිල්
5.උණු ජල ප්‍රතිකාර කිරීම
උදා : ඉපිල් ඉපිල්, ඇහැළ
උදා : තක්කාලි, ඇන්තූරියම්, ගස්ලබු
උදා: රාබු, සලාද
උදා: සලාද
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.