WordPress WooCommerce Themes

අමරාවතියෙන් හමු වූ ‘ නාලාගිරි දමනය’ පිළිබඳ එහි ඇගයීමක්

අමරාවතියෙන් හමු වූ ‘ නාලාගිරි දමනය’ භාව පූර්ණ කැටයමකි. එහි තේමාව, ආකෘතිය, අවස්ථා නිරූපණය, ශිල්ප ක්‍රම හා භාව ප්‍රකාශනය යන කරුණු ඇතුළත් ඇගයීමක් කරන්න.

  • වෘත්තාකාර තලයක් තුල අල්ප උන්නතව නෙලා ඇති නාලාගිරි දමනය කැටයම තුලින් ජීව ශක්තිය අධික ලෙස ප්‍රකාශ වේ.
  • මෙහි සිද්ධිය ක්‍රියාකාරී අන්දමින් දැක්වීමට ශිල්පියා උත්සහා දරා ඇත.
  • ඒ තුලින් භාවමය හැඟීම් දැනවීමට සමත් වී ඇත.
  • බුදුන් නැසුමට චීන වියරු වැටුනු ඇතු දෙවරක්ම දක්වා ඇත්තේ නරඹන්නාට කතා පුවත තේරුම් ගැනීම සඳහා ය.
  • ඇතා සොඬින් මිනිසකු ඔසවාගෙන ඉදිරියට දිවෙන සැටි.
  • මිනිසුන් බියපත්ව ඒ මේ අත දිවයන අයුරු
  • මන්දිරවල ජනයා බියපත්ව සැලෙන හැටි.
  • ඇතු දමනය වී බුදුන් පාමුල දනින් වැටෙන අයුරු හා බුදුන් වහන්සේ ශාන්තව වැඩ සිටින අයුරු කැටයම තුළින් මනාව සම්පිණ්ඩනය කර ඇත.
  • බිහිසුනු බව හා ශාන්ත බව එකම කැටයමකින් දැක්වීමට ශිල්පියා සමත් වී ඇත.
  • කැටයමෙහි අන්තර්ගත සෑම මානව රුවක් ම සිද්ධියට සම්බන්ධ කිසියම් චලන ක්‍රියාවලියක යෙදෙන අයුරින් නෙලීමට ශිල්පියා සමත් වී ඇත.
  • නාලාගිරි දමනය කැටයම අධික ජීව ශක්තියෙන් හා භාවමය ගුණයෙන් අනූන නිර්මාණය කි.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...