WordPress WooCommerce Themes

යාපහුවේ දක්නට ලැබෙන පුවරු කැටයම්

යාපහුවේ දක්නට ලැබෙන පුවරු කැටයම් පිළිබඳ කෙටි විස්තරයක් ලියන්න.

  • පළමු පියගැට පෙළ ප්‍රවේශයේ ඇති විමාන (කුටිර) තුළ ඇති කැටයම්.
  • ත්‍රිභංග ඉරියව්වෙන් යුතු කාන්තා රූප.
  • උඩුකය නග්නය
  • යටිකය දෝතියක් වැනි ඇඳුමකි
  • දකුණත පුන්කලසකි
  • ද්වාර මණ්ඩපයේ පාදමේ කැටයම්.
  • නටන වයන ස්ත්‍රී පුරුෂ රූප පෙළ
  • බෙර වයන්නන්, කයිතාලම් වයන්නන්, නලා පිඹින්නන්
  • නටන පිනුම් ගසන රූප
  • ද්වාර මණ්ඩපයේ ගල් උළුවස්ස.
  • මුගුරක් අතින් ගත් දොරටු පාලිකා රූප, එයට ඉහළින් සෙමෙර අතින් ගත් ස්ත්‍රී රූප.
  • ද්වාර මණ්ඩපයේ කුලුණු කැටයම්
  • සිටගත් සිංහ රූප
  • ගජසිංහ රූ සහිත කොරවක් ගල්
  • වා කවුලු කැටයම්.
  • පසාරු ශිල්ප ක්‍රමය යටතේ සියුම් කැටයම් මතුකර ඇත.
  • කිඹිහි මුහුණ සහිත මකර තොරණ
  • ලියවැල් සහිත සැරසිලි
  • ගජ ලක්ෂ්මී රුව දෙපස ඇත් රූප

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...