අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ගැටුම් වැළැක්වීම සහ ගැටුම් සමථනය අතර වෙනස්කම්
පිළිතුරේ අන්තර්ගත විය යුතු මුලික විෂය කරුණු :
විෂයකරුණු සහ සාකච්ඡාව
විනාශකාරී ප්‍රතිවිපාක අත්කර දිය හැකි ගැටුම් ඇතිවීම වැළැක්වීම එහි අපේක්ෂාවයි. ගැටුමක මුල් අවස්ථාවේ දී එය ව්‍යාප්ත වීම සීමා කිරීම ද තවත් අරමුණකි. එසේම එහි සෘණාත්මක ප්‍රතිවිපාක සීමා කිරීම ද ගැටුම් වැළැක්වීමේ අරමුණකි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.