WordPress WooCommerce Themes

අන්තර් යුද්ධ සමයේ ආඥාදායක පාලන ක්‍රම

අන්තර් යුද්ධ සමයේ ආඥාදායක පාලන ක්‍රම

  • පළමුවන ලෝක යුද්ධයෙන් පසු ඉතාලියේ (ෆැසිස්ට්වාදය මුසෝලිනී) හා ජර්මනියේ (නාට්සිවාදය – හිට්ලර්) නැගී ඒම හා එම පාලන තන්ත්‍රවල ප්‍රධාන ලක්ෂණ පිළිබඳ විග්‍රහයක් මෙහිදී අපේක්ෂා කෙර්.
  • පළමුවන ලෝක යුද්ධය මෙන්ම එය අවසානයේදී එළැඹි සාම සමථයත්, යුද්ධයෙන් පසු ඉතාලියේ හටගත් අස්ථාවර දේශපාලන තත්ත්වයත්, යුද්ධියෙන් පරාජය වීම නිසා ජර්මනිය තුළ හටගෙන තිබූ අපකීර්තිය පිළිබඳ හැඟීම, පළිගැනීමේ චේතනාව හා අපේක්ෂා භංගත්වය, ආර්ථික අර්බුදත් මේ රටවල ප්‍රජාතන්ත්‍රවාදය පිරිහීමට හා ආඥාදායක පාලන තන්ත්‍ර නැගී ඒමට තුඩු දුන් අන්දම අවධානයට ලක් කළ යුතු වේ.
  • ෆැසිස්ට්වාදයේ හා නට්සිවාදයේ පොදු ලක්ෂණ
  • අන්තගාමී ජාතිවාදය – තම ජාතිය අන් ජාතීන්ට වඩා උත්තරිතර යයි සලකන ලද අතර, රජයේ ශ්‍රේෂ්ටත්වය අවධාරණය කිරීම.
  • අධිපතිවාදී ආණ්ඩුක්‍රමය – රජයේ අභිමතාර්ථය පුද්ගලයාගේ අභිමතාර්ථවලට වඩා වැදගත් ලෙස සැලකීම, පුද්ගල සමාජ ජීවිතය රජය විසින් මුළුමනින්ම පාලනය කරනු ලැබීම, පුද්ගල නිදහස සීමා කිරීම.
  • තනි පක්ෂ ක්‍රමය- ප්‍රජාතන්ත්‍රවාදයට තැනක් හිමි නොවූ අතර කොමියුනිස්ට්වාදයට අතිශයින් විරුද්ධ වීම. නායකත්ව වන්දනයක් පැවතීම. ආර්ථික ස්වයංපෝෂිතභාවයක් සාක්ෂාත් කර ගැනීමට වෙහෙස වීම. ආණ්ඩුව විසින් ආර්ථික කටයුතු පාලනය කරනු ලැබීම.
  • හමුදා බලය හා ප්‍රචණ්ඩත්වය, විරුද්ධවාදීන් හා විවේචකයන් ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම.
  • යුද්ධය උත්කර්ෂයට නැගීම හා ආක්‍රමණකාරී විදේශ ප්‍රතිපත්තිය

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...