WordPress WooCommerce Themes

අමෙරිකානු නිදහස් සටන ඇති වීමට තුඩු දුන් ප්‍රධාන සාධක

අමෙරිකානු නිදහස් සටන ඇති වීමට තුඩු දුන් ප්‍රධාන සාධක විග්‍රහ කරන්න.

  • ආර්ථික සාධක
  • එංගලන්තය උතුරු අමෙරිකාවේ ඉංග්‍රීසි ජනපද විෂයයෙහි අනුගමනය කළ වාණිජවාදි ප්‍රතිපත්තිය.

 

  • එම ප්‍රතිපත්තිය නාවික පනත් හා වාණිජ නීති මගින් ක්‍රියාවට නැංවීම.
  • මවුරටේ නිපදවන ඇතැම් භාණ්ඩ ජනපදවල නිපදවීම තහනම් කිරීම.
  • නම් කළ භාණ්ඩ මව් රටට පමණක් අලෙවි කිරීම.
  • ජනපදවල භාණ්ඩ ප්‍රවාහනයට මව් රටේ නැව් පමණක් යොදාගත යුතුවිය.

 

  • දේශපාලන සාධක
  • මව්රට ගෙන ගිය මර්දනකාරී බදු ප්‍රතිපත්තියට ක්‍රමයෙන් ජනපදවාසීන් එරෙහි වීම.
  • සත් අවුරුදු යුද්ධයෙන් පසුව ජනපදවලට තවදුරටත් ඉංග්‍රීසි හමුදා ආරක්ෂාව අවශ්‍ය නොවීම.
  • එංගලන්ත පාර්ලිමේන්තුව තව දුරටත් නව බදු පැනවීම හා ඒවා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම – ටවුන්ෂෙන්ඩ් පනත් ( මුද්දර බද්ද, තේ බද්ද)
  • ඇතැම් බඳු ජනතා විරෝධය හමුවේ අවලංගු කළ නමුත් මව් රටට ජනපදවලින් බදු එය කිරීමේ අයිතිය ඇති බව අවධාරණය කරමින් එංගලන්ත පාර්ලිමේන්තුව තේ බද්ද අවලංගු කිරීම ප්‍රතික්ෂේප කිරීම.
  • විරෝධය දේශපාලන නිදහස ලබා ගැනීමේ ඉලක්කයක් දක්වා වර්ධනය වීම ( නියෝජනය නැති නම් බදුත් නැත)
  • බොස්ටන් තේ සාදය.

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...