අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
නිරවි යුද්ධය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
දේශපාලන හා ආර්ථික මතවාද පදනම් කරගත් අන්‍යෝන්‍ය විවේචනය මුල් කොටගත් ප්‍රචාරණය, කඳවුරු තුළ දේශපාලන සම්බන්ධතා වර්ධනය කර ගැනීම. රහස් ඔත්තු සේවා මගින් සතුරු පක්ෂය පිළිබඳ තොරතුරු (විශේෂයෙන් යුද්ධෝපක්‍රම හා උපායන් පිළිබඳ තොරතුරු ) එක්රැස් කිරීම, තම කඳවුරට අයත් රටවලට ආර්ථීක හා යුදමය ආධාර ලබාදීම (ටෲමන් න්‍යාය, මාර්ෂල් සැලැස්ම, කොමින්ෆෝර්ම්) අමෙරිකාව හා රුසියාව අතර අවි තරණය (පරමාණු, ජල කර, මිසයිල, ගුවන්යානා, චන්ද්‍රිකා තාක්ෂණය)
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.