අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ජාතීන්ගේ සංගමය අසාර්ථක වූයේ මන් ද?
අමෙරිකා එක්සත් ජනපදය සාමාජිකයෙකු නොවීම, 1934 වනතුරු සෝවියට් දේශයට සාමාජිතත්වය ලබා නොදීම 1926 දී ජර්මනියට සාමාජිකත්වය ලබාදන් නමුත් 1933 දී ඉවත්වීය, 1937 දී ඉතාලිය ඉවත්වීම.
ආක්‍රමණිකයන්ට දඬුවම් දීමට අපොහොසත් විය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.