WordPress WooCommerce Themes

ශ්‍රී ලංකාවේ ජනාධිපති හා විධායක ජනාධිපතිවරු

ජනාධිපති

විලියම් ‌ගො‌පොල්ලව මහතා 1972 – 1978

 

විධායක ජනාධිපති

‌ජේ. ආර්. ජයවර්ධන මහතා -1978 පෙබරවාරි 04 – 1989 ජනවාරි 02

රණසිංහ ‌ප්‍රේමදාස මහතා -1989 ජනවාරි 02 – 1993 මැයි 01(ඝාතනය විය)

ඩී. බී. වි‌ජේතුංග මහතා -1993 මැයි 07 – 1994 නොවැම්බර් 12

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය-1994 නොවැම්බර් 12 – 2005 නොවැම්බර් 19

මහින්ද රාජපක්ෂ මහතා -2005 නොවැම්බර් 19 – 2015 ජනවාරි 09

මෛත්‍රිපාල සිරිසේන මහතා -2015 ජනවාරි 09 – 2019 නොවැම්බර් 16

ගෝඨාභය රාජපක්ෂ මහතා -2019 නොවැම්බර් 17 – ‌2022 ජූලි 14(මහජන අරගලයකින් බලයෙන් පහකරන ලදී)

රනිල් වික්‍රමසිංහ මහතා2022 ජූලි 20 –(ඍජු මහජන ඡන්දයකින් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත්වු ජනාධිපතිවරයෙකි.)

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...