ලංකාවේ අග්‍රාමාත්‍යවරු


ප්‍රථම පාර්ලිමේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය) 1947-1952

  • ඩී. එස්. ‌සේනානායක මහතා(මීරිගම ආසනය)1947 සැප්තැම්බර් 24 – 1952 මාර්තු 22
  • ඩඩ්ලි ‌සේනානායක මහතා(දැදිගම ආසනය) 1952 මාර්තු 26

දෙවන පාර්ලිමේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය)1952 – 1956

  • ඩඩ්ලි ‌සේනානායක මහතා(දැදිගම)1953 ඔක්‌තෝබර් 12 (1953 මහජන හර්තාල් ව්‍යාපාරයෙන් පසු ඉල්ලා අස්වීමට සිදුවිය)
  • ජෝන් ‌කොතලාවල මහතා(දොඩම්ගස්ලන්ද)1953 ඔක්‌තෝබර් 12 – 1956 අ‌ප්‍රේල් 12

තෙවන පාර්ලි‌‌මේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය)1956 – 1959

  • එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා(අත්තනගල්ල)1956 අ‌ප්‍රේල් 12 – 1959 සැප්තැම්බර් 26(ඝාතනය විය.)
  • ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා(ගාල්ල)(වැඩබලන)1959 සැප්තැම්බර් 26 – 1960 මාර්තු 20

සිව්වන පාර්ලිමේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය)මාර්තු – අප්‍රේල් 1960

  • ඩඩ්ලි ‌සේනානායක මහතා(දැදිගම)1960 මාර්තු 21 – 1960 ජූලි 21(රාජාසන කතාව පරාජයට පත්වීම නිසා ඉල්ලා අස්වීමට සිදුවිය)

පස්වැනි පාර්ලි‌‌මේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය)1960 – 1964

  • සිරිමා බණ්ඩාරනායක මහත්මිය(අත්තනගල්ල)1960 ජූලි 21 – 1965 මාර්තු 25

සයවන පාර්ලි‌මේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය)1965 – 1970

  • ඩඩ්ලි සේනානායක මහතා(දැදිගම)1965 මාර්තු 25 – 1970 මැයි 29

සත්වන පාර්ලි‌මේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය)1970 – 1972

  • සිරිමා‌ බණ්ඩාරනායක මහත්මිය(අත්තනගල්ල)1970 මැයි 29 – 1972 මැයි 22

ප්‍රථම ජාතික රාජ්‍ය සභාව1972 – 1977

  • සිරිමා බණ්ඩාරනායක මහත්මිය(අත්තනගල්ල)1972 මැයි 22 – 1977 ජූලි 23

දෙවන ජාතික රාජ්‍ය සභාව1977 – 1978

  • ජේ. ආර්. ජයවර්ධන මහතා(බටහිර ‌කොළඹ)1977 ජූලි 23 – 1978 ‌පෙබරවාරි 04
  • ආර්. ‌ප්‍රේමදාස මහතා(මැද කොළඹ – පළමු වැනි)1978 ‌පෙබරවාරි 06 – 1978 සැප්තැම්බර් 07

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ ප්‍රථම පාර්ලි‌මේන්තුව       1978 – 1988

  • ආර්. ‌ප්‍රේමදාස මහතා(මැද කොළඹ – පළමු වැනි)1978 සැප්තැම්බර් 07 – 1989 ජනවාරි 02

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ ‌දෙවන පාර්ලි‌මේන්තුව     1989 – 1994

  • ඩී. බී. වි‌ජේතුංග මහතා(මහනුවර දිස්ත්‍රික්කය)1989 මාර්තු 06 – 1990 මාර්තු 28
  • ඩී. බී. වි‌ජේතුංග මහතා(මහනුවර දිස්ත්‍රික්කය)1990 මාර්තු 30 – 1993 මැයි 07
  • රනිල් වික්‍රමසිංහ මහතා(ගම්පහ දිස්ත්‍රික්කය)1993 මැයි 07 – 1994 අ‌ගෝස්තු 19

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌‌යේ තුන්වන පාර්ලි‌‌මේන්තුව   1994 – 2000

  • චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය(ගම්පහ දිස්ත්‍රික්කය)1994 අ‌ගෝස්තු 19 – 1994 ‌නොවැම්බර් 12
  • සිරිමා‌වෝ ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය(ජාතික ලැයිස්තුව)1994 ‌නොවැම්බර් 14 – 2000 අ‌ගෝස්තු 09
  • රත්නසිරි වික්‍රමනායක මහතා(කළුතර දිස්ත්‍රික්කය)2000 අ‌ගෝස්තු 10 – 2000 ඔක්‌තෝබර් 13

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ සිව්වන පාර්ලි‌මේන්තුව    2000 – 2001

  • රත්නසිරි වික්‍රමනායක මහතා(කළුතර දිස්ත්‍රික්කය)2000 ඔක්‌‌තෝබර් 13 – 2001 ‌දෙසැම්බර් 07

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ පස්වන පාර්ලි‌මේන්තුව    2001 – 2004

  • රනිල් වික්‍රමසිංහ මහතා(කොළඹ දිස්ත්‍රික්කය)2001 ‌දෙසැම්බර් 09 – 2004 අ‌ප්‍රේල් 02

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ හයවන පාර්ලි‌මේන්තුව   2004 – 2010

  • මහින්ද රාජපක්ෂ මහතා(හම්බන්තොට දිස්ත්‍රික්කය)2004 අ‌ප්‍රේල් 06 – 2005 නොවැම්බර් 19
  • රත්නසිරි වික්‍රමනායක මහතා(ජාතික ලැයිස්තුව)2005 ‌නොවැම්බර් 19 – 2010 අ‌ප්‍රේල් 20

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ හත්වන පාර්ලි‌මේන්තුව   2010 – 2015

  • දි. මු. ජයරත්න මහතා(ජාතික ලැයිස්තුව)2010 අප්‍රේල් 21 – 2015 ජනවාරි 09
  • රනිල් වික්‍රමසිංහ මහතා(කොළඹ දිස්ත්‍රික්කය)2015 ජනවාරි 09 – 2015 අගෝස්තු 21

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ අට වන පාර්ලි‌මේන්තුව   2015 – 2020

  • රනිල් වික්‍රමසිංහ මහතා(කොළඹ දිස්ත්‍රික්කය)2015 අගෝස්තු 24 – 2018 ඔක්තෝබර් 26
  • මහින්ද රාජපක්ෂ මහතා(කුරුණෑගල දිස්ත්‍රික්කය)2018 ඔක්තෝබර් 26– 2018 දෙසැම්බර් 15
  • රනිල් වික්‍රමසිංහ මහතා(කොළඹ දිස්ත්‍රික්කය)2018 දෙසැම්බර් 16– 2019 නොවැම්බර් 21
  • මහින්ද රාජපක්ෂ මහතා(කුරුණෑගල දිස්ත්‍රික්කය)2019 නොවැම්බර් 21 – 2020 අගෝස්තු 05

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ නවවන පාර්ලි‌මේන්තුව   2020 – මේ දක්වා

  • මහින්ද රාජපක්ෂ මහතා(කුරුණෑගල දිස්ත්‍රික්කය)2020 අගෝස්තු 09 – 2022 මැයි 09
  • රනිල් වික්‍රමසිංහ මහතා(ජාතික ලැයිස්තුව)2022 මැයි 12 – 2022 ජූලි 20
  • දිනේෂ් ගුණවර්ධන මහතා(කොළඹ දිස්ත්‍රික්කය)2022 ජූලි 22 – මේ දක්වා