WordPress WooCommerce Themes

ලංකාවේ අග්‍රාමාත්‍යවරු


ප්‍රථම පාර්ලිමේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය) 1947-1952

  • ඩී. එස්. ‌සේනානායක මහතා(මීරිගම ආසනය)1947 සැප්තැම්බර් 24 – 1952 මාර්තු 22
  • ඩඩ්ලි ‌සේනානායක මහතා(දැදිගම ආසනය) 1952 මාර්තු 26

දෙවන පාර්ලිමේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය)1952 – 1956

  • ඩඩ්ලි ‌සේනානායක මහතා(දැදිගම)1953 ඔක්‌තෝබර් 12 (1953 මහජන හර්තාල් ව්‍යාපාරයෙන් පසු ඉල්ලා අස්වීමට සිදුවිය)
  • ජෝන් ‌කොතලාවල මහතා(දොඩම්ගස්ලන්ද)1953 ඔක්‌තෝබර් 12 – 1956 අ‌ප්‍රේල් 12

තෙවන පාර්ලි‌‌මේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය)1956 – 1959

  • එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා(අත්තනගල්ල)1956 අ‌ප්‍රේල් 12 – 1959 සැප්තැම්බර් 26(ඝාතනය විය.)
  • ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා(ගාල්ල)(වැඩබලන)1959 සැප්තැම්බර් 26 – 1960 මාර්තු 20

සිව්වන පාර්ලිමේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය)මාර්තු – අප්‍රේල් 1960

  • ඩඩ්ලි ‌සේනානායක මහතා(දැදිගම)1960 මාර්තු 21 – 1960 ජූලි 21(රාජාසන කතාව පරාජයට පත්වීම නිසා ඉල්ලා අස්වීමට සිදුවිය)

පස්වැනි පාර්ලි‌‌මේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය)1960 – 1964

  • සිරිමා බණ්ඩාරනායක මහත්මිය(අත්තනගල්ල)1960 ජූලි 21 – 1965 මාර්තු 25

සයවන පාර්ලි‌මේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය)1965 – 1970

  • ඩඩ්ලි සේනානායක මහතා(දැදිගම)1965 මාර්තු 25 – 1970 මැයි 29

සත්වන පාර්ලි‌මේන්තුව (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය)1970 – 1972

  • සිරිමා‌ බණ්ඩාරනායක මහත්මිය(අත්තනගල්ල)1970 මැයි 29 – 1972 මැයි 22

ප්‍රථම ජාතික රාජ්‍ය සභාව1972 – 1977

  • සිරිමා බණ්ඩාරනායක මහත්මිය(අත්තනගල්ල)1972 මැයි 22 – 1977 ජූලි 23

දෙවන ජාතික රාජ්‍ය සභාව1977 – 1978

  • ජේ. ආර්. ජයවර්ධන මහතා(බටහිර ‌කොළඹ)1977 ජූලි 23 – 1978 ‌පෙබරවාරි 04
  • ආර්. ‌ප්‍රේමදාස මහතා(මැද කොළඹ – පළමු වැනි)1978 ‌පෙබරවාරි 06 – 1978 සැප්තැම්බර් 07

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ ප්‍රථම පාර්ලි‌මේන්තුව       1978 – 1988

  • ආර්. ‌ප්‍රේමදාස මහතා(මැද කොළඹ – පළමු වැනි)1978 සැප්තැම්බර් 07 – 1989 ජනවාරි 02

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ ‌දෙවන පාර්ලි‌මේන්තුව     1989 – 1994

  • ඩී. බී. වි‌ජේතුංග මහතා(මහනුවර දිස්ත්‍රික්කය)1989 මාර්තු 06 – 1990 මාර්තු 28
  • ඩී. බී. වි‌ජේතුංග මහතා(මහනුවර දිස්ත්‍රික්කය)1990 මාර්තු 30 – 1993 මැයි 07
  • රනිල් වික්‍රමසිංහ මහතා(ගම්පහ දිස්ත්‍රික්කය)1993 මැයි 07 – 1994 අ‌ගෝස්තු 19

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌‌යේ තුන්වන පාර්ලි‌‌මේන්තුව   1994 – 2000

  • චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය(ගම්පහ දිස්ත්‍රික්කය)1994 අ‌ගෝස්තු 19 – 1994 ‌නොවැම්බර් 12
  • සිරිමා‌වෝ ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය(ජාතික ලැයිස්තුව)1994 ‌නොවැම්බර් 14 – 2000 අ‌ගෝස්තු 09
  • රත්නසිරි වික්‍රමනායක මහතා(කළුතර දිස්ත්‍රික්කය)2000 අ‌ගෝස්තු 10 – 2000 ඔක්‌තෝබර් 13

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ සිව්වන පාර්ලි‌මේන්තුව    2000 – 2001

  • රත්නසිරි වික්‍රමනායක මහතා(කළුතර දිස්ත්‍රික්කය)2000 ඔක්‌‌තෝබර් 13 – 2001 ‌දෙසැම්බර් 07

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ පස්වන පාර්ලි‌මේන්තුව    2001 – 2004

  • රනිල් වික්‍රමසිංහ මහතා(කොළඹ දිස්ත්‍රික්කය)2001 ‌දෙසැම්බර් 09 – 2004 අ‌ප්‍රේල් 02

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ හයවන පාර්ලි‌මේන්තුව   2004 – 2010

  • මහින්ද රාජපක්ෂ මහතා(හම්බන්තොට දිස්ත්‍රික්කය)2004 අ‌ප්‍රේල් 06 – 2005 නොවැම්බර් 19
  • රත්නසිරි වික්‍රමනායක මහතා(ජාතික ලැයිස්තුව)2005 ‌නොවැම්බර් 19 – 2010 අ‌ප්‍රේල් 20

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ හත්වන පාර්ලි‌මේන්තුව   2010 – 2015

  • දි. මු. ජයරත්න මහතා(ජාතික ලැයිස්තුව)2010 අප්‍රේල් 21 – 2015 ජනවාරි 09
  • රනිල් වික්‍රමසිංහ මහතා(කොළඹ දිස්ත්‍රික්කය)2015 ජනවාරි 09 – 2015 අගෝස්තු 21

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ අට වන පාර්ලි‌මේන්තුව   2015 – 2020

  • රනිල් වික්‍රමසිංහ මහතා(කොළඹ දිස්ත්‍රික්කය)2015 අගෝස්තු 24 – 2018 ඔක්තෝබර් 26
  • මහින්ද රාජපක්ෂ මහතා(කුරුණෑගල දිස්ත්‍රික්කය)2018 ඔක්තෝබර් 26– 2018 දෙසැම්බර් 15
  • රනිල් වික්‍රමසිංහ මහතා(කොළඹ දිස්ත්‍රික්කය)2018 දෙසැම්බර් 16– 2019 නොවැම්බර් 21
  • මහින්ද රාජපක්ෂ මහතා(කුරුණෑගල දිස්ත්‍රික්කය)2019 නොවැම්බර් 21 – 2020 අගෝස්තු 05

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ නවවන පාර්ලි‌මේන්තුව   2020 – මේ දක්වා

  • මහින්ද රාජපක්ෂ මහතා(කුරුණෑගල දිස්ත්‍රික්කය)2020 අගෝස්තු 09 – 2022 මැයි 09
  • රනිල් වික්‍රමසිංහ මහතා(ජාතික ලැයිස්තුව)2022 මැයි 12 – 2022 ජූලි 20
  • දිනේෂ් ගුණවර්ධන මහතා(කොළඹ දිස්ත්‍රික්කය)2022 ජූලි 22 – මේ දක්වා

සබැඳි ලිපි

Encyclopedia

අජන්තා

මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ  පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත  ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඉතිහාසය

මහ වන මැද වලගම්බාවන් දුටු රාජාංගණය

ඉතිහාසය වනපොත් කිරීමෙන් ඔබ්බට…ප්‍රායෝගික ඉතිහාසය සටහන හා ඩිජිටල් සිතුවම-අමිල කෝසල උඩවත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතු ය. වෙනස් කළ යුත්තේ උගන්වන රටාව හා අරමුණු ය. ඉතිහාසයේ...
Encyclopedia

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ස්වභාවය ආසන්න වශයෙන් ක්‍රි.පූ. 3000 සහ ක්‍රි. පු.1800 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය පිළිබඳ පැරණි ම...
ආගම්

බ්‍රහ්මචාරි අප්සරාවෝ

අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
Encyclopedia

අශෝක ශිලා ලේඛන

අලහබාද්, රුමින්දෙයි ටැම් ලිපිය, නිගාලිසාගර් ටැම් ලිපිය, බයිරාත් ලිපිය, කෞෂම්බි, සාංචි, සාරානාත්, රූපනාත්(සුළු ගිරි ලිපියකි), බුද්ධගයා කුසිනාරා, දිල්ලිතෝප්‍රා, ධෞලී(සුළු ගිරි ලිපියකි), බබීර(වෛශාලි)ටැම් ලිපිය, රාම්පූර්වා ටැම්...
Encyclopedia

කුලුනු

දැව, ගල්, ගඩොල්, ලෝහ ආදී දෙය යොදාගෙන නිර්මාණය කළ ස්තම්භය. සිරස්ව ස්ථාපනය කෙරෙන වාස්තුවිද්‍යාත්මක අංගයකි. උසින් වැඩි හා අඩු කුලුනු විවිධ කාර්යයන් සඳහා යොදාගැනේ. එක්ටැම්...