ලංකාවේ ලන්දේසි(ඔ්ලන්ද) ආණ්ඩුකරුවෝ

විලෙම්‌ ජේ. කොස්තර්‌(16(?)-1640)

යන්‌ තැයික්සූන්‌ (පැයියාර්ට්‌)(1640-1646)

යන්‌ මාට්සව්කර්‌  ( 1646-1650)

යාකොබ්‌ ෆන්‌ කිටන්ස්ටැයින්‌(1650-1653)

ආද්‍රියාන්‌ ෆන්‌ ඩර්‌ මෙයිඩන්‌ (පළමු වරට) (1653-1660)

රැයික්ලෝෆ්‌ ෆන්‌ ක්හූන්ස්‌ (පළමු වරට)( 1660-1661)

ආද්‍රියාන්‌ ෆන්‌ ඩර්‌ මෙයිඩන්‌ (දෙවන වරට) (1661-1663)

රැයික්ලෝෆ්‌ ෆන්‌ ක්හූන්ස්‌ (දෙවන වරට) (1663)

යාකොබ්‌ හුස්ටාර්ට්‌ (1663-1664)

රැයික්ලෝෆ්‌ ෆන්‌ ක්හූන්ස්‌ (තෙවන වරට)(1664-1675)

රැයික්ලෝෆ්‌ ෆන්‌ ක්හූන්ස්‌ (කණිෂ්ඨ)(1675-1680)

ලවුරන්ස්‌ පැයිල්‌( 1680-1692)

තෝමස්‌ ෆන්‌ රී  ( 1693-1697)

ක්හෙරිට්‌ ඩි හියර්‌ ( 1693-1703)

කොර්නේලිස්‌ යන්‌ සිමොන්ස්‌ ( 1703-1707)

හෙන්ද්‍රික්‌ බේකර්‌(1707-1716)

ඉසාක්‌ ඔගස්ටැයින්‌ රම්ප්‌ ( 1716-1723)

යොහැන්නස්‌ හර්ටන්බෙර්ක්හ්‌   (1723-1726)

පෙටෘස්‌ ෆූස්ට (1726-1729)

ස්ටෙෆානුස්‌ ෆර්ස්ලාවුස්‌ (1729-1732)

යාකොබ්‌ ක්‍රිස්තියාන්‌ පීලාත්‌( 1732-1734)

දීදර්ක්‌ ෆන්‌ දොම්බර්ක්හ්‌ ( 1734-1736)

ක්හුස්ටාෆ්‌ විලෙම්‌ බැරන්‌ ෆන්‌ ඉම්හොෆ්‌ (1736-1739)

විලෙම්‌ මොරිට්ස්‌ බ්‍රවිනික්‌ (1739-1742)

දනියෙල්‌ ඕෆර්බීක්‌ ( 1742-1743)

ජුලියස්‌ වී. එස්‌. ෆන්‌ ක්හොලනෙස (1743-1751)

ක්හෙරාඩ්‌ යන්‌ ෆ්‍රිලාන්ඩ්‌(1751-1752)

යොහාන්‌ ක්හිඩන්‌ ලෝටන්‌  (1752-1757)

යන්‌ ශ්රූදර්‌(1757-1762)

ලූබර්ට්‌ යන්‌ බැරන්‌ ෆන්‌ ඊක්‌ (1762-1765)

ඉමාන්‌ විලෙම්‌ ෆල්ක්‌ (1765-1785)

විලෙම්‌ යාකොබ්‌ ෆන්‌ ඩ ක්හ්රාෆ්‌ (1785-1794)

යොහාන්‌ ක්හෙරාඩ්‌ ෆන්‌ අන්ක්හල්‌ බීක්‌ (1794-1796)