ලංකාවේ පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරු

පේද්‍රෝ ලෝපෙස් ද සූසා (1594)

ජැරෙනිමෝ ද අසවේදෝ (1594-1612)

ප්‍රැන්සිස්කෝ ද මැන්සස් (1612-1614)

මානුවෙල් මස්කරිඤ්ඤස් හෝමෙම් (1614-1616)

නූනෝ අල්වාරස් පෙරෙයිරා (1616-1618)

කොන්ස්තන් තීනු ද සා නරඤ්ඤ(පළමුවර) (1618-162)

හෝහෙ ද අල්බුක්ර්ක්( 1620-1623)

කොන්ස්තන් තීනු ද සා නරඤ්ඤ(දෙවනවර)(1623-1630)

පිලිප් මැස්කරඤ්ඤස්   ( 1630-1631)

හ‍ෙහෙ ද අල්මේදා (පළමුවර) ( 1631-1633)

දියෝගු ද මේලෝ කස්ත්‍රෝ (පළමුවර) ( 1633-1635)

හ‍ෙහෙ ද අල්මේදා (දෙවනවර)  (1635-1636)

දියෝගු ද මේලෝ කස්ත්‍රෝ (දෙවනවර) ( 1636-1638)

අන්තෝනියෝ මස්කරිඤ්ඤස්   ( 1638-1640)

පිලිප්පේ මස්කරිඤ්ඤස් ( 1640-1645)

මානුවෙල් මස්කරිඤ්ඤ හෝමෙම්  ( 1645-1653)

ප්‍රැන්සිස්කෝ ද මේලෝ ද කස්ත්‍රෝ  ( 1653-1655)

අන්තෝනියෝ ද සූසා කොන්තිඤෙත්‍රා  ( 1655-1656)

අන්තෝනියෝ ද අමරාල් මැන්සෙස් (යාපනය) (1656-1658)