බදුල්ල දිස්ත්‍රික්කයේ බිංතැන්න පත්තුවේ ස්ථානයකි. දිගු ඉතිහාසයකට උරුමය කියයි. බිම් යන පදය මිහි හෙවත මහි බවටත්, තැන්න යන පදය අංගණය බවටත් පත් වීමෙන් මේ නම සෑදී ඇත. බුදුරදුන්ගේ ලංකාගමනය පිළිබඳ මූලාශ්‍රයගත කතා සමග බැඳෙන මහියංගනය, දුටුගැමුණු රජුගේ පළමු සටන් බිම ද වේ. එළාරගේ හමුදා සමග පළමු සටන සිදු වූයේ මෙතැන දී ය.
Share with a student