බ්‍රහ්මචාරි අප්සරාවෝ
අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
No data available in table |
කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ස්ථානයකි. ස්ථූපයක් නිසා දැදිගම වඩාත් ප්‍රකට විය. මේ ස්ථූපය කොට වෙහෙර හෙවත් සූතිඝර චෛත්‍යය නම් වේ. එය මහා පරාක්‍රමබාහු රජු උපන් ස්ථානය වශයෙන් පිළිගැනේ. මෙහි තිබී හමු වුණු අගනා ඇත් පහන් දෙක ලංකාවේ තාක්ෂණික ඉතිහාසය පිළිබඳ කදිම සාධකයක් වේ. පුංඛගාම හෙවත් ජාති ගාම නම ද මේ ස්ථානයට යෙදී තිබේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.