අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
විජය රජුගේ උපතිස්ස නම් ඇමතිවරයා විසින් බලය අල්ලාගෙන තම නම යොදා පවත්වාගෙන ගිය ග්‍රාමය යි. මල්වතුඔයේ අතු ගංගාවක් වූ කනදරාඔය අසල පිහිටා තිබී ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.