සොරබොර වැව

මහියංගණයට සමීපස්ථානයක ඉදිකර ඇති වැවකි. ජනප්‍රවාදයේ එන්නේ මෙය දුටුගැමුණු රජුට බුලත් සැපයූ බුලතා යෝධයා විසින් කරවූ බව යි. මේ වැව රහසේ ම ඉදි කළ බුලතා පසුව රජුට එම ස්ථානයට ඇරයුම් කළ බවත්, මේ විස්මිත නිර්මාණය දුටු රජු හරබර වැඩකැයි කියා බුලතා ඇගයීමට ලක්කළ බවත් සඳහන් වේ. හරබර යන්න පසුව සොරබොර වූ බව ජනප්‍රවාදයේ එයි.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න