අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
පුත්තලමේ ද, පොළොන්නරුවේ ද, තෝණිගල නමින් ම ස්ථාන ඇතත් කිත්සිරිමෙවන් රජුගේ ශිලාලේඛනය නිසා ප්‍රකට වූයේ වව්නියාවේ පිහිටි තෝණිගල යි. මෙහි ලංකාවේ ධාන්‍ය වගාව, කෘෂිකර්මය, ධාන්‍ය බැංකු ආදිය පිළිබඳ වටිනා තොරතුරු ඇතුළත් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.