තිස්සමහාරාම වැව

දකුණේ විශාල ප්‍රමාණයේ වැවකි. රුහුණු රාජධානියේ මුල් යුගයේ ඉදිවූවකි. බ්‍රිතාන්‍ය පාලන සමයේ අලුත්වැඩියා කළ මේ වැවේ කුරුළු දඩයමේ ගිය අයර්ටන් ආණ්ඩුකරු කිඹුල් ප්‍රහාරයකින් මියගියේ ය.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න