ෆෙඩ්රික් කොටුව

ත්‍රිකුණාමළයේ ඉදිකර ඇති බලකොටුවකි. මෙය පළමුවරට ඉදිකරන ලද්දේ පෘතුගීසීන් විසිනි. පසුව ලන්දේසීන් විසින් වඩාත් විශාල හා ආරක්ෂිතව වැඩි දියුණු කළ මෙය 1795 දී ඉංග්‍රීසීන් සතු විය.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න