අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
අනුරාධපුර දිස්ත්‍රක්කයේ විලච්චිය කෝරළයට අයත් ප්‍රදේශයකි. බෞද්ධ විහාරයක් නිසා වර්තමානයේ ප්‍රසිද්ධියට පත්ව ඇත. ශ්‍රී මහා බෝධියේ ඵලරුහ බෝධියක් ද මෙහි රෝපණය කර තිබේ. මහාතිත්ථයේ සිට අනුරාධපුර දක්වා ඇති මාර්ගයේ හමුවන මේ ස්ථානය නිරන්තරයෙන් සතුරු ආක්‍රමණ වලට ගොදුරුව වන්නට ඇත. මෙහි අඩක් නිමකළ පිළිමයෙන් පෙනී යන්නේ ද එවැනි ව්‍යසනයක ලකුණු ය. ශිල්පියා හදිසියේ මිය ගියා හෝ පැන ගියා වන්නට ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.