අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ඌරාතොට. යාපන අර්ධද්වීපයට සමීප දූපත්බද වරායකි. පොළොන්නරු සමයේ ප්‍රධාන වරායක් විය. නයිනාතිව් ලිපිය කරවූ මහා පරාක්‍රමබාහු රජු මේ වරාය විදෙස් නෞකා සඳහා වෙන් කළේ ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.