අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
පොළොන්නරුවට උතුරින් පිහිටා ඇති බොදු පුදබිමකි. ගැමුණු කුමරු සමග මත ගැටුමකින් පසු සේරුනුවර කරා ගිය ගිරි අබය විසින් මෙහි සිය දේවිය වූ සෝමාවතී දේවිය නමින් වෙහෙරක් කරවූ බව සාහිත්‍ය මූලාශ්‍රය අනුව පෙනී යයි. මේ සෝමාවතිය යනු කාවන්තිස්ස රජුගේ නැගණිය යි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.