බ්‍රහ්මචාරි අප්සරාවෝ
අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
No data available in table |
පොළොන්නරුවට උතුරින් පිහිටා ඇති බොදු පුදබිමකි. ගැමුණු කුමරු සමග මත ගැටුමකින් පසු සේරුනුවර කරා ගිය ගිරි අබය විසින් මෙහි සිය දේවිය වූ සෝමාවතී දේවිය නමින් වෙහෙරක් කරවූ බව සාහිත්‍ය මූලාශ්‍රය අනුව පෙනී යයි. මේ සෝමාවතිය යනු කාවන්තිස්ස රජුගේ නැගණිය යි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.