අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
පැරණි රුහුණේ උතුරු කෙළවරෙහි දක්නට ලැබෙන පුදබිමකි. කාවන්තිස්ස රජු රුහුණ එක්සත්කිරීමේ ව්‍යාපාරයේ එක් අදියරක් වශයෙන් මෙහි සර්වඥ ධාතු නිධන් කළ ථූපයක් කරවූ බව ධාතුවංසය අනුව පෙනී යයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.