සේරුවාවිල

පැරණි රුහුණේ උතුරු කෙළවරෙහි දක්නට ලැබෙන පුදබිමකි. කාවන්තිස්ස රජු රුහුණ එක්සත්කිරීමේ ව්‍යාපාරයේ එක් අදියරක් වශයෙන් මෙහි සර්වඥ ධාතු නිධන් කළ ථූපයක් කරවූ බව ධාතුවංසය අනුව පෙනී යයි.

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න