අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
අරිට්ඨපබ්බත නමින් හැඳින්වුණු ස්ථානය යි. මල්වතු ඔය ඇරඹන්නේ රිටිගල කඳුපන්තියෙනි. පණ්ඩුකාභය කුමාරයා සිය මාමාවරුන්ට විරුද්ධව අවසන් සංග්‍රාමය කළ ස්ථානය යි. දෙවන සේන රජු මෙහි වන සෙනසුනක් කරවී ය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.