රිටිගල

අරිට්ඨපබ්බත නමින් හැඳින්වුණු ස්ථානය යි. මල්වතු ඔය ඇරඹන්නේ රිටිගල කඳුපන්තියෙනි. පණ්ඩුකාභය කුමාරයා සිය මාමාවරුන්ට විරුද්ධව අවසන් සංග්‍රාමය කළ ස්ථානය යි. දෙවන සේන රජු මෙහි වන සෙනසුනක් කරවී ය.

 

Share with a student

 




මේ සිතියම ඇතුළු සම්පූර්ණ සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
සම්පූර්ණ ලෝක සිතියම් පොත PDF එකක් ලෙස මෙතැනින් ලබා ගන්න
මේ සිතියම ඇතුළු සා.පෙළ ලංකා සිතියම් පොතේ මුද්‍රිත පිටපතක් මිල දී ගැනීමට මෙතැනින් පිවිස අපට Whatsapp කරන්න