අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
1630 වසරේ දී කොන්ස්තන්තීනු ද සා නොරඤ්ඤොගේ සේනා සමග උඩරට සෙනරත් රජුගේ සේනා යුධ වැදුණු බිමකි. මේ සටනට ආ පෘතුගීසි සොල්දාදුවෝ කිසිවෙකුත් යළි ගියේ නැත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.