අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
![]() |
---|
කළුගඟට තරමක් සමීප පැරණි පාලන මධ්‍යස්ථානයකි. කෝට්ටේ උප ඒකකයක්ව පැවති ප්‍රදේශයකි. රයිගම පාලන මධ්‍යස්ථානය විය. 1521 විජයබා කොල්ලයෙන් පසු මේ ප්‍රදේශය භාර වූයේ පරරාජසේකරම් හෙවත් රයිගම් බණ්ඩාර කුමරාට ය. මෙය රාජධානියක් සේ ස්වාධීන නොවූවත්, පෘතුගීසීන් සඳහන් කළේ මෙය වෙන් වූ ස්වාධීන රාජ්‍යයක් බව ය. රයිගම් බණ්ඩාරගේ මරණින් පසුව මෙය සීතාවකට අයත් වීය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.