අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
![]() |
---|
ලංකාවේ දෙවන අගනගරය. අනුරපුර සමයේ සිට ප්‍රධාන යුධ කඳවුරක් මෙහි පැවති නිසා මේ නම යෙදින. පොළොන්නරුව, පුළස්‌තිපුර, පුලතිසිපුර, විජයරාජපුර, කාලිංගපුර, පුලනරිය, පුලනරුව, ජනනාථමංගලම්, ජනනාථපුරම් ආදී නම් රැසකින් හඳුන්වා ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.