ලංකාවේ දෙවන අගනගරය. අනුරපුර සමයේ සිට ප්‍රධාන යුධ කඳවුරක් මෙහි පැවති නිසා මේ නම යෙදින. පොළොන්නරුව, පුළස්‌තිපුර, පුලතිසිපුර, විජයරාජපුර, කාලිංගපුර, පුලනරිය, පුලනරුව, ජනනාථමංගලම්, ජනනාථපුරම් ආදී නම් රැසකින් හඳුන්වා ඇත.
Share with a student