අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
![]() |
---|
මහවැලි සංවර්ධන ව්‍යාපාරයට සමගාමීව මහවැලි නදිය හරහා අමුණක් ඉදිකළ ස්ථානයකි. මහවැලි දියවර මෙතැනින් උතුරට හරවා සුදු ගඟට සම්බන්ධ කර බෝවතැන්න තෙක් ගෙනගොස් එතැනින් වියළි කලාපීය වැව්වලට බෙදාහැර තිබේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.