සීගිරියට සැතපුමක් පමණ උතුරින් පිහිටි බෞද්ධ සිද්ධස්ථානයකි. තව ද මෙහි ප්‍රාග් ඓතිහාසික සාධක ද හමු වී තිබේ. කාශ්‍යප හා යුද්ධයට යෑමට පෙර මුගලන් කුමරු මෙහි විහාරයට රන් පිදූ බවත්, ඒ නිසා රන් පිදූ ගල, පිදු රංගල වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.
Share with a student