කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථානයකි. පැරණි නටඹුන් හා පඬාවැව නමින් හැඳින්වෙන වැවක් ද මේ ආසන්නයේ තිබේ. ඒ වනාහි මහා පැරකුම්බාවන් කරවූ මුල් පරාක්‍රම සමුද්‍රය ලෙස හඳුනාගෙන තිබේ. මහා පරාක්‍රමබාහු රජු දක්ඛිණ දේශයේ පාලකයාව සිටිය දී මධ්‍යස්ථානය කරගත්තේ මේ ස්ථානය බැවින් පරාක්‍රමපුර නමින් ද හැඳින්වේ.
Share with a student