අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
![]() |
---|
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථානයකි. පැරණි නටඹුන් හා පඬාවැව නමින් හැඳින්වෙන වැවක් ද මේ ආසන්නයේ තිබේ. ඒ වනාහි මහා පැරකුම්බාවන් කරවූ මුල් පරාක්‍රම සමුද්‍රය ලෙස හඳුනාගෙන තිබේ. මහා පරාක්‍රමබාහු රජු දක්ඛිණ දේශයේ පාලකයාව සිටිය දී මධ්‍යස්ථානය කරගත්තේ මේ ස්ථානය බැවින් පරාක්‍රමපුර නමින් ද හැඳින්වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.