යාන් ඔය මෝදරට සමීප වරායකි. මහා පරාක්‍රමබාහු රජ අණින් නගරගිරි කිත්ති සෙන්පතියා දැවැන්ත නෞකා සේනාවක් සමග බුරුමය බලා පිටත් වූයේ මේ වරායෙනි.
Share with a student