අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
![]() |
---|
අනුරාධපුර දඹුල්ල පාරේ හමු වන වැවකි. දෙවන මුගලන් රජු කරවූ බව පිළිගැනෙයි. අඩි 5550ක් දිගු බැම්මක් සහිත ය. විටින් විට ප්‍රතිසංස්කරණය කරන ලදුව දැනට මෙය ආසන්න වශයෙන් අක්කර 4400ක් පමණ විශාල වේ. කුඹුරු අක්කර 4200කට දියවර සැපයේ. පත්තපාසාණවාපි නමින් අතීතයේ හඳුන්වා ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.