අනුරාධපුර දඹුල්ල පාරේ හමු වන වැවකි. දෙවන මුගලන් රජු කරවූ බව පිළිගැනෙයි. අඩි 5550ක් දිගු බැම්මක් සහිත ය. විටින් විට ප්‍රතිසංස්කරණය කරන ලදුව දැනට මෙය ආසන්න වශයෙන් අක්කර 4400ක් පමණ විශාල වේ. කුඹුරු අක්කර 4200කට දියවර සැපයේ. පත්තපාසාණවාපි නමින් අතීතයේ හඳුන්වා ඇත.
Share with a student