අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
![]() |
---|
අනුරාධපුර නගරයට ආසන්න වැවකි. මල්වතුඔය නැගෙනහිර පසින් පිහිටා තිබේ. පළමු ගජබා රජුගේ ශිලා ලිපියක සඳහන් වන නකරවවි යන් මේ වැව යැයි හඳුනාගෙන ඇත. ඇතැම් විට මෙය ඒ රජුගේ ම නිර්මාණයක් විය හැක.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.