අජන්තා
මධ්‍යම ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයේ පිහිටි අජන්තාව ගුහා 29 කින් සමන්විත ලෙන් සංකීර්ණයකි. පොළව මට්ටමේ සිට අඩි 300ක් පමණ උස් වූ ද අශ්ව ලාඩමක හැඩය ගත්තා...
ලංකාවේ හරි මැද සේ සැලකෙන ස්ථානයයි. මෙහි ගෙඩිගෙ සම්ප්රදායේ ඉදිකිරීමක් තිබූ අතර පසු කාලයේ මහවැලි ව්‍යාපාරයට අයත් බෝවතැන්න ජල ගබඩාව ඉදිකිරීමේදී මේ ඉදිකිරීම සහිත භූමිය ජලයෙන් යටවන තත්ත්වයක් ඇති විය. මේ නිසා නාලන්දා ගෙඩිගෙය තිබූ භූමිය අඩි 23ක් පස් පුරවා උස් කොට ඒ අයුරින් ම යළි ස්ථාපනය කරන ලදී.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.