බ්‍රහ්මචාරි අප්සරාවෝ
අප්සරාවෝ යනු ඉන්ද්‍ර දෙව් ලොව වාසය කරන දිව්‍යාංගනාවෝය. අප්සරා යන අරුත දැනවීම සඳහා ඍග් වේදයේ අප්සරස් අප්‍යායෝෂායන ශබ්ද යොදා ගෙන ඇති බව පෙනේ. අප් යනු...
No data available in table |
ලංකාවේ හරි මැද සේ සැලකෙන ස්ථානයයි. මෙහි ගෙඩිගෙ සම්ප්‍රදායේ ඉදිකිරීමක් තිබූ අතර පසු කාලයේ මහවැලි ව්‍යාපාරයට අයත් බෝවතැන්න ජල ගබඩාව ඉදිකිරීමේදී මේ ඉදිකිරීම සහිත භූමිය ජලයෙන් යටවන තත්ත්වයක් ඇති විය. මේ නිසා නාලන්දා ගෙඩිගෙය තිබූ භූමිය අඩි 23ක් පස් පුරවා උස් කොට ඒ අයුරින් ම යළි ස්ථාපනය කරන ලදී.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.